The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවට ට්‍රම්ප්ගෙන් තවත් බදු තර්ජනයක්

T

The Leader Desk

August 27, 2025 • 4:04 AM

ශ්‍රී ලංකාවට ට්‍රම්ප්ගෙන් තවත් බදු තර්ජනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, එවැනි නීති ඉවත් නොකළහොත් දඬුවම් ලැබෙනු ඇතැයි ඇමරිකන් ජනාධිපතිවරයා පැවසීය.
  • බදු පනවමින් ඇමරිකානු තාක්ෂණික ක්ෂේත්‍රයේ සමාගම්වලට පහරදෙන රටවලට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස නැඟී සිටින බව එම ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
  • ඩිජිටල් බදු, ඩිජිටල් සේවා නීති සහ ඩිජිටල් වෙළෙඳපොළ රෙගුලාසි සියල්ලම ඇමරිකානු තාක්ෂණයට හානි කිරීමට හෝ වෙනස් කොට සැලකීමට නිර්මාණය කර ඇති බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, එවැනි නීති ඉවත් නොකළහොත් දඬුවම් ලැබෙනු ඇතැයි ඇමරිකන් ජනාධිපතිවරයා පැවසීය.

බදු පනවමින් ඇමරිකානු තාක්ෂණික ක්ෂේත්‍රයේ සමාගම්වලට පහරදෙන රටවලට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස නැඟී සිටින බව එම ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඩිජිටල් බදු, ඩිජිටල් සේවා නීති සහ ඩිජිටල් වෙළෙඳපොළ රෙගුලාසි සියල්ලම ඇමරිකානු තාක්ෂණයට හානි කිරීමට හෝ වෙනස් කොට සැලකීමට නිර්මාණය කර ඇති බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර, ඩිජිටල් සේවා බදු අය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවත් අයත් ය.

( mawbima | Sachithra Perera )


මුලාශ්‍රය :

Trump threatens more tariffs for countries with digital taxes

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...