The Leader News
BREAKING
Top Ad
පුවත්

වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 76ක්

T

The Leader Desk

August 3, 2025 • 10:52 AM

වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 76ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අද (03) උදෑසන මාතර කපුගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියත් සමගිනි.
  • මෙම වෙඩි තැබීමේ සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 41 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා තිබේ.
  • මේ අතර ත්‍රිකුණාමලය තුනේ කණුව ප්‍රදේශයේදී අද අලුයම 03ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබේ.
  • පහරදීමෙන් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පහරදීමට සම්බන්ධ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අද (03) උදෑසන මාතර කපුගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියත් සමගිනි.

මෙම වෙඩි තැබීමේ සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 41 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ අතර ත්‍රිකුණාමලය තුනේ කණුව ප්‍රදේශයේදී අද අලුයම 03ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබේ. එහිදී එක් අයෙකු විසින් අනෙකාට ගලකින් පහරදීම හේතුවෙන් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පහරදීමෙන් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පහරදීමට සම්බන්ධ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

| aruna

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 76ක් | The Leader