The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
බුකිය

'රාජ්‍ය රහස් හෙළි කිරීම අපරාධ නීතිය යටතේ වරදක්' - ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම

T

The Leader Desk

October 19, 2024 • 6:15 AM

 'රාජ්‍ය රහස් හෙළි කිරීම අපරාධ නීතිය යටතේ වරදක්' - ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගම්මන්පිල එක්වරම වීරයාගෙ චරිතයට ඇඳීම පිටුපස පාස්කු ඉරිදා ජනාධිපති පරීක්ෂණය වාර්තාවෙ මෙතෙක් හෙලි නොවූ රහසක් තියෙන්නට බැරි නැත.
  • ගම්මන්පිලගෙ ප්‍රකාශ නිසා විජිත හේරත්ලාගෙ, උපුල් කුමාරප්පෙරුමගෙ කලබලය ද කුකුසට හේතුවකි.
  • දේශපාලඥයින් පමණක් නොව කාදිනල් ද ඒ නාඩගමේ රූකඩ බවට පත්ව ඇත.
  • හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙටලු.
අකුරු ප්‍රමාණය (Font Size):


ගම්මන්පිල එක්වරම වීරයාගෙ චරිතයට ඇඳීම පිටුපස පාස්කු ඉරිදා ජනාධිපති පරීක්ෂණය වාර්තාවෙ මෙතෙක් හෙලි නොවූ රහසක් තියෙන්නට බැරි නැත..

ගම්මන්පිලගෙ ප්‍රකාශ නිසා විජිත හේරත්ලාගෙ, උපුල් කුමාරප්පෙරුමගෙ කලබලය ද කුකුසට හේතුවකි..

පාස්කු ඉරිදා ඛේදවාචකය දේශපාලඥයින් තම තමන්ගෙ දේශපාලන පෞද්ගලික න්‍යායපත්‍රය වෙනුවෙන් හිරිකිත නාඩගමක් කරගත්තෙ අද ඊයෙක නොවේ.....

දේශපාලඥයින් පමණක් නොව කාදිනල් ද ඒ නාඩගමේ රූකඩ බවට පත්ව ඇත..

හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙටලු..

 

පාස්කු ඉරිදා ප්‍රහාරය

අවසානයේ නැවත නැවතත් පීඩාවට පත් වන්නෙ පාස්කු ඉරිදා ප්‍රහාරයෙ වින්දිතයන් පමණි..


ගෝඨාභය රාජපක්ෂ එලවීමට ගැසූ ගේම් එක භූමරංගයක් සේ නැවත ඔවුන් කරාම එන සේයාවක් දිස්වෙමින් ඇත..

පාස්කු ඉරිදා ප්‍රහාර කොමිසන් වාර්තාවෙ හුටපටයෙන් සුළුතර ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ ජනාධිපති පුටුව ද දෙදරා යන ලකුණු පහල වෙමින් ඇත.

බොරූව තාවකාලිකය...

අපි බලා සිටිමු.. වෙන කුමක් කරන්න ද..?


  නිලන්ත සත්සර ගමගේ

(උපුටා ගැනීම - නිලන්ත සත්සර ගමගේ ගේ ෆේස්බුක් පිටුවෙන්..)



463297985 10161981020409419 4993555476224289369 n

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...