The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
පුවත්

ජනාධිපතිවරණය: සජිත් සහයට තවත් දේශපාලන පක්ෂ හා සංවිධාන 16ක්!

T

The Leader Desk

October 2, 2019 • 7:34 AM

ජනාධිපතිවරණය: සජිත් සහයට තවත් දේශපාලන පක්ෂ හා සංවිධාන 16ක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදස අමාත්‍යවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන්
  • අත්තනායක, කඳුරට විමුක්ති පෙරමුණේ නායක අන්ටන් අයියාතුරෛ, යහපාලනය සඳහා වූ ජනතා පෙරමුණේ නායක සුසිල් කිදෙල්පිටිය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමුදේශ්, එක්සත් ලංකා ජනතා පෙරමුණේ නායක එස්.
  • තවත් දේශපාලන පක්ෂ හා සංවිධාන 16ක නියෝජිතයන් අද (02) දින සහය පලකර සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

තවත් දේශපාලන පක්ෂ හා සංවිධාන 16ක නියෝජිතයන් අද (02) දින සහය පලකර සිටියි.

පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නමින් අද මංගල සමරවීර මුදල් අමාත්‍යවරයාගේ නිල නිවසේ දී මේ වනවිට මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ සහාය පළකර සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන මෙම මාධ්‍ය හමුව සඳහා, 
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක, 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බටහිර අනුරාධපුර ආසන සංවිධායක,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.බී. ඒකනායක,
එක්සත් ලංකා පොදුජන පක්ෂයේ නායක අජන්ත හේවගේ,
ජාතික පෙරමුණේ නායක රංජිත් පීරිස්,
ජාතික සංවර්ධන පෙරමුණේ නායක මහාචාර්ය එම්.පී. අත්තනායක,
කඳුරට විමුක්ති පෙරමුණේ නායක අන්ටන් අයියාතුරෛ,
යහපාලනය සඳහා වූ ජනතා පෙරමුණේ නායක සුසිල් කිදෙල්පිටිය,
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමුදේශ්,
එක්සත් ලංකා ජනතා පෙරමුණේ නායක එස්. විජේවික්‍රම,
ජාතික මහජන පක්ෂයේ නායක පත්මසිරි කොඩිකාර,
කොළඹ නීතිඥ සංගමයේ සාමාජික නීතිඥ එස්. එල්ලාවල,
ජාතික අරුණලු පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන්ත,
ගම්පහ දිස්ත්‍රික් වෛද්‍ය කමිටුවේ සභාපති වෛද්‍ය කුමාරි ගුණරත්න
මව්බිම ජාතික පෙරමුණේ මහ ලේකම් විල්සන් වලිමුණි
කොමියුනිට්ස් තරුණ සම්මේලනයේ ප්‍රධාන ලේකම් එස්.ආර්. එඩ්වඩ්
සිවිල් සංවිධාන කමිටුවේ සභාපති චතුර වැලිවිට

යන මහත්ම මහත්මීන් මේ සඳහා එක්ව සිටියේය.

Letter tissa

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...