එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා පැවැත්වෙන අතරතුර මෙම ප්‍රහාරය සිදු වූ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි පැවැති වැල්ඩායි සාකච්ඡා සමාජයේ වටමේසයට සහභාගී වෙමින් හෙතෙම මේ බව කීවේය.
ගෝලීය පිළිවෙල හැඩ ගැස්වීමට ආසියාවේ, අප්‍රිකාවේ, යුරේසියාවේ හා ලතින් ඇමරිකාවේ බල කණ්ඩායම්, රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, හමුදා ක්‍රියාකාරීන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහුපාර්ශ්වික සංවිධාන වලට වගකීමක් තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ඉන්දු පැසිෆික් කලාපයට පැසිෆික් කලාපයේ පැහැදිලි සීමාවක් නොමැති බවත් තායිවානය චීනයේ කොටසක් බව පිළිගෙන ඇති බැවින් ඉන්දියානු සාගරයට සම්බන්ධ වීමට කිසිදු කැමැත්තක් නොමැති වීම ගැටලුවක් බවත් හෙතෙම සඳහන් කළේ ය.
( mawbima | Amith Maduranga Gamage)
Ranil calls for rejection of G7 stance on Israel-Iran conflict
Russia not isolated, BRICS a key platform for Sri Lanka - Ranil



