BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
වීඩියෝ

හෘදයාබාධයක් හඳුනාගන්නේ කෙසේ ද?- (වීඩියෝ)

T

The Leader Desk

October 19, 2024 • 2:35 PM

හෘදයාබාධයක් හඳුනාගන්නේ කෙසේ ද?- (වීඩියෝ)
අකුරු ප්‍රමාණය (Font Size):

මැරිල කියල.’

‘‘හයියෝ...! ගහක් ගලක් වගේ හිටිය මන්ස්සයනෙ... මොනව වෙලාද මැරිල තියෙන්නෙ...?

‘‘පපුවෙ අමාරුව’ක් හැදිල කියන්නෙ... මොනව කරන්න ද ඉතිං... ඒ මනුස්සය ගෙනාපු ආයුස ඉවර ඇති.’’

මෙබඳු දෙබස් ඛණ්ඩ ඔබ අනන්තවත් අසා ඇතිවාට සැක නැත; ඔබ වුව ද එබඳු දෙබස් පවසා ඇතුවාට සැක නැත.

මේ ආකාරයේ දෙබස් ඇසෙන්නේ හෘදයාබාධයක් වැලඳී කිසියම් පුද්ගලයකු මරණයට පත්වීමෙන් අනතුරුව ය.

නමුත් බොහෝ දෙනා නොදන්නා කරුණක් වන්නේ ඇතැම් හෘදයාබාධ නිසියාකාරව හඳුනාගන්නේ නම් රෝගයට ගොදුරු වූ පුද්ගලයාගේ ජීවිතය බේරාගත හැකි බවයි. මන්ද සෑම හෘදයාබාධයක් ම හටගන්නේ එක ම හේතුවක් මත පදනම්ව නොවන බැවිනි. නමුත් අප අසල සිටින පුද්ගලයකුට යම් හෘදයාබාධ තත්ත්වයක් ඇති වු සැණින් එය හඳුනාගැනීමට අප කිසිවකු සමත් නොවෙති.

බහුතර අවස්ථා එසේ වුව ද: හෘද රෝග විශේෂඥ මහාචාර්ය නාමල් විජේසිංහ විසින් කරුණු දක්වනු ලබන මතු පළවන වීඩියෝ සාකච්ඡාව නරඹන්නේ නම්, කිසියම් පුද්ගලයකු හට හෘද රෝගයක් වැලඳුණ විට එය කුමන තත්ත්වයේ හෘද රෝගයක් ද, ඒ සඳහා ගතයුතු කඩිනම් පියවර මොනවා ද යන්න පිළිබඳ අවබෝධයක් ලැබෙනු නිසැක ය. එමෙන් එම කරුණු දැන සිටීම පුද්ගල ජීවිතයක් මරණයෙන් ගලවාගැනීමේ අවස්ථාවක් ද වනු ඇත.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...