වායාම
Showing page 6 of 6 (84 articles)

පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්‍ෂුව
කලා වැව කඳුළින් බර සංවේගදායක පුවත් තුනකින් සහබද්ධ සිංහල වාපි අරුමයේ විශ්මයකි.

වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත
නාග ගෝත්‍රිකයන් සිංහල ඉතිහාසයේ ද සඳහන් වන ප්‍රබල ජන වර්ගයකි. එමෙන් ම සිංහල සහ දෙමළ ජාතිකවාදය මැද ස්ථානගත වු ජන වර්ගයකි.

වායාම 9 : මිණි මෙවුල් දම - සුජිත් අක්කරවත්ත
සිංහල රජ සිරිත හා බැදි ගෙතී තිබු අති රහස්‍ය රහස වුයේ රාජ බිසව හා සබැඳි රාජ රහස්ය.

වායාම 8 : සූකර පෝතිකා - සුජිත් අක්කරවත්ත
මහවැලි නදිය තරණය කළ සිංහල සේනාවෝ මියුගුණ බලකොටුව හෙවත් මහියංගන බලකොටුව අත්පත් කර ගැනීම එළාර රජ පරාජයකිරීමේ තීරක සිදුවීමය.

වායාම 7 : විජයගේ සරාග සුත්‍රය - සුජිත් අක්කරවත්ත
අතීතය විමසන කල්හි පෙනෙන සත්‍යයක් වේ. එනම් ඉතිහාසය ගෙතී බැඳි ඇත්තේ බලය මත බවය.

වායාම 5 : ගණ ගැටව් - සුජිත් අක්කරවත්ත
‘ගණ ගැටව්‘ නමින් වදනක් සිංහල ජනවහරට එක් වී ජනප්‍රිය වුයේ නුවර යුගයේදීය.

වායාම 4 : සරකානි ශාක්‍යසිංහ - සුජිත් අක්කරවත්ත
එකල්හි කපිලවස්තු නුවර සොබා මධු ලෝලියා වූයේ සරකානි ශාක්‍යසිංහය.

වායාම 3 : රාග දෙවොලේ රති කෙළි - සුජිත් අක්කරවත්ත
රති දෙවොලේ ඇතුලාන්තය වෙත ගොස් ඉතිහාස රහස් දොර හැර බැලිය යුතුය.

වායාම : පණ්ඩුකාභයගේ රති කෙළි දෙවොල - සුජිත් අක්කරවත්ත
පණ්ඩුකාභය ලාංකික දේශපාලන ඉතිහාසයේ බහු ජාන සංකේතය ය. ඔහු විසින් බහු ජාන සංයුතියකින් රාජ්‍ය නිර්මාණය කළ බව පැහැදිලි ය.

