BREAKING

විදේශ

Showing page 16 of 134 (2,001 articles)

මැදපෙරදිග සාම සාකච්ඡා බිඳවැටෙයි: හෝමූස් සහ රතු මුහුදේ නැව්වලට නව ප්‍රහාර!
විදේශ

මැදපෙරදිග සාම සාකච්ඡා බිඳවැටෙයි: හෝමූස් සහ රතු මුහුදේ නැව්වලට නව ප්‍රහාර!

බැබ් එල්-මන්ඩෙබ් සමුද්‍රසන්ධියේදී නෞකාවකට ප්‍රහාරයක්: නාවිකයන් 4 දෙනෙකු ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට

The Leader Deskabout 2 months ago
සිරියාවේ හිටපු ජනපති බෂාර් අල් අසාද්ට මරණ දඬුවම නියම වෙයි!
විදේශ

සිරියාවේ හිටපු ජනපති බෂාර් අල් අසාද්ට මරණ දඬුවම නියම වෙයි!

මානව වර්ගයාට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් සිරියානු අධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්

The Leader Deskabout 2 months ago
ඩොල්ෆින් සුළි කුණාටුවෙන් විපතට පත් චීනයේ Zhejiang පළාතට චීන රජයෙන් යුවාන් මිලියන 200ක්
විදේශ

ඩොල්ෆින් සුළි කුණාටුවෙන් විපතට පත් චීනයේ Zhejiang පළාතට චීන රජයෙන් යුවාන් මිලියන 200ක්

චීනයේ Zhejiang පළාතට බලපෑ සුළි කුණාටුව සමඟ චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම චීන යුවාන් මිලියන 200ක හදිසි ප්‍රතිපාදන වෙන් කර තිබේ.

The Leader Deskabout 2 months ago
හෝමූස් සමුද්‍රසන්ධියේ අර්බුදය උග්‍ර වෙයි: ට්‍රම්ප් සහ ඉරානය අතර වන්දි හා හමුදා නියාමන හුවමාරුවක්!
විදේශ

හෝමූස් සමුද්‍රසන්ධියේ අර්බුදය උග්‍ර වෙයි: ට්‍රම්ප් සහ ඉරානය අතර වන්දි හා හමුදා නියාමන හුවමාරුවක්!

ලෝක වෙළඳපොළේ තෙල් මිල 5%කින් ඉහළට: හෝමූස් සමුද්‍රසන්ධියේ 100%ක බලය තමන් සතු බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

The Leader Deskabout 2 months ago
කොලොම්බියාවේ 7.4ක ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 111 දක්වා ඉහළට!
විදේශ

කොලොම්බියාවේ 7.4ක ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 111 දක්වා ඉහළට!

*පළාත් නවයකට සහ ප්‍රධාන අගනගර 32කට දැඩි බලපෑම් - ගුවන් තොටුපළවල් කිහිපයක මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි

The Leader Deskabout 2 months ago
අපරාධ සාධාරණ පද්ධතියේ සහ සිරගෙවල්වල තදබදය දුරලීමට පකිස්ථානයෙන් නව ප්‍රතිසංස්කරණ යෝජනාවලියක්!
විදේශ

අපරාධ සාධාරණ පද්ධතියේ සහ සිරගෙවල්වල තදබදය දුරලීමට පකිස්ථානයෙන් නව ප්‍රතිසංස්කරණ යෝජනාවලියක්!

පොලිසිය සහ බන්ධනාගාර අංශ අතර ඒකාබද්ධතාව නැංවීමට මෙන්ම පූර්ව විචාරණ රැඳවියන්ගේ පීඩනය ලිහිල් කිරීමට විශේෂ අවධානය

The Leader Deskabout 2 months ago
වසර 30ක ජාතික අවකාශීය සැලැස්මකට බංග්ලාදේශයෙන් පියවර: භූමි හා යටිතල පහසුකම් විප්ලවයක්!
විදේශ

වසර 30ක ජාතික අවකාශීය සැලැස්මකට බංග්ලාදේශයෙන් පියවර: භූමි හා යටිතල පහසුකම් විප්ලවයක්!

නගරබද ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ කෘෂිකාර්මික ඉඩම් ක්ෂය වීම පාලනයට 'National Spatial Plan' ක්‍රියාත්මක කෙරෙයි

The Leader Deskabout 2 months ago
නෙතන්යාහු ඇමෙරිකාවේ ගාසා සාම සැලැස්ම ප්‍රතික්ෂේප කරයි: හමාස් ආයුධ අතහරින තෙක් හමුදාව ඉවත් කරගන්නේ නෑ!
විදේශ

නෙතන්යාහු ඇමෙරිකාවේ ගාසා සාම සැලැස්ම ප්‍රතික්ෂේප කරයි: හමාස් ආයුධ අතහරින තෙක් හමුදාව ඉවත් කරගන්නේ නෑ!

ලක්ෂ්‍ය 15කින් යුත් ඇමෙරිකානු සාම යෝජනාවට එරෙහිව ඊශ්‍රායල අගමැතිගෙන් සෘජු ප්‍රකාශයක්

The Leader Deskabout 2 months ago
හෝමුස් සමුද්‍රසන්ධි ගිවිසුම අවසන් අදියරේ: හෝමුස් විවෘත කිරීමට ඇමෙරිකාවට ඉරානයෙන් කොන්දේසි!
විදේශ

හෝමුස් සමුද්‍රසන්ධි ගිවිසුම අවසන් අදියරේ: හෝමුස් විවෘත කිරීමට ඇමෙරිකාවට ඉරානයෙන් කොන්දේසි!

ඕමානය සමඟ නාවික මාර්ග පිළිබඳ එකඟතාවකට පැමිණියද ඇමෙරිකානු සම්බාධක සහ වන්දි ඉල්ලීම් හමුවේ අවිනිශ්චිතතාවක්

The Leader Deskabout 2 months ago
'ඩොල්ෆින්' සුළි කුණාටුව ජපානයට දෙසට: ලක්ෂ දෙකහමාරකට ඉවත් වීමේ නියෝග, ගුවන් වාර 500ක් අත්හිටුවයි!
විදේශ

'ඩොල්ෆින්' සුළි කුණාටුව ජපානයට දෙසට: ලක්ෂ දෙකහමාරකට ඉවත් වීමේ නියෝග, ගුවන් වාර 500ක් අත්හිටුවයි!

පැයට කිලෝමීටර 198ක චණ්ඩ මාරුත සහ දැවැන්ත වර්ෂාපතනයක් සමගින් නිරිතදිග දූපත් පෙළට දැඩි තර්ජනයක්

The Leader Deskabout 2 months ago
සෞදිය, තුර්කිය සහ පාකිස්තානය NATO පන්නයේ ආරක්ෂක ගිවිසුමකට එළඹෙයි!
විදේශ

සෞදිය, තුර්කිය සහ පාකිස්තානය NATO පන්නයේ ආරක්ෂක ගිවිසුමකට එළඹෙයි!

*මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව හමුවේ මක්කම නුවරදී අත්සන් තැබූ සාමූහික ආරක්ෂණ ගිවිසුම

The Leader Deskabout 2 months ago
මෙටා සමාගමට ඩොලර් මිලියන 942ක වාර්තාගත වන්දියක්!
විදේශ

මෙටා සමාගමට ඩොලර් මිලියන 942ක වාර්තාගත වන්දියක්!

නව මෙක්සිකෝ අධිකරණයෙන් ඩොලර් මිලියන 567ක අතිරේක වන්දි නියෝගයක් - සමාජ මාධ්‍ය අඩවි මහජන පීඩාවක් ලෙස නම් කෙරෙයි

The Leader Deskabout 2 months ago
‘එල් නිනෝ’ නිසා ලොව පුරා තවත් කෝටි 5ක ජනතාවක් දැඩි ආහාර හිඟයකට!
විදේශ

‘එල් නිනෝ’ නිසා ලොව පුරා තවත් කෝටි 5ක ජනතාවක් දැඩි ආහාර හිඟයකට!

පැවැති සාගත තත්ත්වයන්ට අමතරව රටවල් 45ක අතිරේක ජනගහනයක් දැඩි පීඩාවට පත්වීමේ අවදානමක්

The Leader Deskabout 2 months ago
හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානයට ලබාදෙන නව යෝජනාවක් කරළියට!
විදේශ

හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානයට ලබාදෙන නව යෝජනාවක් කරළියට!

පර්සියානු ගල්ෆ් කලාපයට ඇතුළු වන නෞකා පරික්ෂාව සහ ගාස්තු අය කිරීම කෙරෙහි අවධානය

The Leader Deskabout 2 months ago
ඇමෙරිකානු ප්‍රහාර හමුවේ පර්සියානු ගල්ෆ් කලාපයට ඉරානයෙන් අවසන් අනතුරු ඇඟවීමක්!
විදේශ

ඇමෙරිකානු ප්‍රහාර හමුවේ පර්සියානු ගල්ෆ් කලාපයට ඉරානයෙන් අවසන් අනතුරු ඇඟවීමක්!

ඉරාන යටිතල පහසුකම්වලට පහර දුන්නොත් ගල්ෆ් බලශක්ති පද්ධති ඉලක්ක කරන බවට අනතුරු අඟවයි

The Leader Deskabout 2 months ago