ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා
Showing page 1 of 2 (30 articles)

ජාතික හැඳුනුම්පත පුරවැසි ගෙල සිඳින මෙවලමක් නොවෙයි | මෙලනි මානෙල් පෙරේරා
ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අනන්‍යතාවය සනාථ කරන්නට උපයෝගීවන උප්පැන්න සහතිකයට පසුව ගැනෙන පළමු සහතිකය ජාතික හැඳුනුම්පත වේ.

කොග්ගල ගම් පෙරළා තැනූ වෙළෙඳ කලාපයේ යුගාන්තය ! - (විශාඛා වේහැල්ල)
කම්හල් වැසී යෑමෙන් සෘජු හා වක්‍ර රැකියා රැසක් අහිමි වෙලා

දියවන්නාවෙ ඇත්තොත් හිත්ලෑව පරම්පරාපොජ්ජේ නිදහස් අරගලය - (කමලා අතරගල්ල)
"මේ රට පොජ්ජේ රඳන අනෙක් මිනිග්ගජ්ජුන්ට ඇනව්කලන පහසුකම් පොජ්ජවල් හැම එකමක්ම පරම්පරාවෙන් මංගච්චන මේ ඇත්තන්ටන් ඇනව්කලන්න කියලයි මේ ඇත්තො කතා දමන්නෙ.


සියවස් පහක් ලක් බිමේ දිවි ගෙවූ ලොරෙන්සෝද අල්මේදාගේ නෑයෝ - (මංගලනාත් ලියනආරච්චි)
“ලොරෙන්සෝද අල්මේදා - කොළොම්තොටට යහපත් නාවිකයා... හංදි කඩේ ලෑලි පුටින් - ඩිනර් පාටි අතින් කටින්..”

පිය උරුමයට වඩා මව් උරුමයට පෙම් බඳින ශ්‍රී ලාංකික චීන පරපුර
- තාත්තලා චීන වුණාට අම්මලා ලංකාවේ

බඩගිනි දරුවන් අතරේ නිදහස් අධ්‍යාපනය සොයා ගියෙමි - (ෂබීර් මොහොමඩ්)
පවතින ආර්ථික අර්බුදයත් සමඟ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව කිසිවකුට රහසක් නොවෙයි.

දෙරටක තීරණයෙන් විසුරුවා දැමූ ජීවිත - (රවිඳු මධුෂාන් පෙරේරා -රියෝ)
එය හුදු ඉලක්කම් මත පදනම්ව, ගණිත ගැටලුවක් විසඳන්නාක් මෙන් ගනු ලැබූ රාජ්‍යතාන්ත්‍රික තීන්දුවකි.

සම්ප්‍රදායේ කිරි බී වැඩෙන දෑවැද්ද නම් සර්පයා! - (සඳරැසී සුදුසිංහ)
ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැවරුණු දේපළ අතර, අපූරු කොන්දේසියක් මත පැවරුණු දේපළක් වෙයි.

නෙත් පාදා අඳුරේ තැබීම හෙවත් දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ විරැකියා අර්බුදය - (සත්‍යා නිර්මාණි)
දෙනෙත් නොපෙනී, උපාධියක් හිමි කර ගැනීම දක්වා දුරක් ගමන් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

‘අත පල්ලෙන් වැටුණු’ පහතරට වතුකරය - (සමන් සී ලියනගේ)
‘උඩරට වතුකරය’ යැයි කී විට දැනෙන හුරු පුරුදු ගතිය, ‘පහතරට වතුකරය’ යැයි කී විට දැනෙන්නේ නැත.

දවසට දහ දොළොස් වතාවක් ජීවිතය පරදුවට තබන්නෝ - (දයා නෙත්තසිංහ)
ඔවුහු හැම දවසකම එක් වතාවක් නොව, අඩු තරමින් දහ දාළොස් වතාවක්වත් සිය ජීවිතය පරදුවට තබති.

මල් මිටියක බැඳුණු මානව සබඳතා -(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)
මෙය, මල් හා බැඳුණු මිනිසුන් ගැන කියවෙන අපූරු කතාවකි. කතරගම, මහියංගණය සහ රජරට තිරප්පනේ යා කරන මේ කතාව ජාති, ආගම්, කුල, ස්ත්‍රී පුරුෂ ආදී බේද පසෙක ලා මනුෂ්‍යත්වය ඔසවා තබන්නකි.

මව් පදවිය නිසා වෘත්තිය හැර යන මාධ්‍යවේදිනියෝ - (ශිවන්ති ප්‍රනාන්දු)
මවක වූ පසු වෘත්තීය ජීවිතය අභියෝගයට ලක් වීම, ලංකාවේ සියලු වෘත්තීය කාන්තාවන්ට පොදු ගැටලුවකි.

රදීෂ්වරී, විමලාවතී, මල්ලිකාවතී සහ සුලේහා උම්මා : එකම පන්තියක ගෘහමූලික ගැහැනු! -(මොහොමඩ් ආසික්)
ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 25.2ක් හෙවත් සෑම පවුල් 4කින්ම එකක් කාන්තා මූලික පවුල්ය.

