BREAKING
Top Ad
පරිසර

සුළං බලාගාර නිසා සංචාරක පක්ෂීන් අවදානමක

T

The Leader

February 17, 2024 • 9:37 AM

සුළං බලාගාර නිසා සංචාරක පක්ෂීන් අවදානමක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය අදානි සමාගම මගින් මන්නාරම දූපත පුරා ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙගාවොට් 250 ක
  • වසරකට රටවල් 30 කින් පමණ සංචාරක පක්ෂි විශේෂ 150 ක් පමණ මෙරටට පැමිණෙන බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේය.
  • මෙම ඉදිකිරීම් සිදුකිරීමට යෝජිත ස්ථානය හරහා පක්ෂීන්ගේ ගමන් මාර්ගය පවතින බවත් ඒ හේතුවෙන් එම කුරුල්ලන් අවදානමට ලක්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
  • මේ හේතුවෙන් මෙම ඉදිකිරීම් උතුරුකරයට වන්නට ආරම්භ කිරීමට රජය විද්‍යාත්මක තීන්දුවක් ගත යුතු බවයි පරිසරවේදී නයනක රන්වැල්ල තවදුරටත් කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සුළං බලාගාරය හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් ලක්ෂ 10 ක් පමණ අවදානමට ලක්ව ඇති බව වාර්තා වේ.

වසරකට රටවල් 30 කින් පමණ සංචාරක පක්ෂි විශේෂ 150 ක් පමණ මෙරටට පැමිණෙන බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේය.

මෙම ඉදිකිරීම් සිදුකිරීමට යෝජිත ස්ථානය හරහා පක්ෂීන්ගේ ගමන් මාර්ගය පවතින බවත් ඒ හේතුවෙන් එම කුරුල්ලන් අවදානමට ලක්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් මෙම ඉදිකිරීම් උතුරුකරයට වන්නට ආරම්භ කිරීමට රජය විද්‍යාත්මක තීන්දුවක් ගත යුතු බවයි පරිසරවේදී නයනක රන්වැල්ල තවදුරටත් කියා සිටියේය.

(aruna.lk)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...