BREAKING
Top Ad
පරිසර

අලි නිදා සිටින අයුරු ඔබ දැක තිබෙනවා ද?

T

The Leader

April 12, 2024 • 10:20 PM

අලි නිදා සිටින අයුරු ඔබ දැක තිබෙනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලි ඇතුන් බොහෝ දෙනෙකු දක්නට තිබුණ ද ඔවුන් නිදා සිටින අයුරු දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.
  • ස්වාභාවික පරිසරයේ දී අලි ඇතුන්ගේ විවේක කාලය දිනකට පැය දෙකකට පමණ සීමා වේ.
  • නමුත් සත්වෝද්‍යාන තුළ වෙසෙන අලි ඇත්තු දිනකට පැය 4 - 6ක් අතර කාලයක් නින්දේ විවේකීව ගත කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

අලි පිළිබඳ පර්යේෂකයෙකු වන මහාචාර්ය පෝල් මැන්ගර් පවසන පරිදි ක්ෂීරපායි සතුන් අතරින් ඉතාමත් කෙටි නින්දක් ලබන සත්ත්වයා අලියා ය.

ස්වාභාවික පරිසරයේ දී අලි ඇතුන්ගේ විවේක කාලය දිනකට පැය දෙකකට පමණ සීමා වේ. නමුත් සත්වෝද්‍යාන තුළ වෙසෙන අලි ඇත්තු දිනකට පැය 4 - 6ක් අතර කාලයක් නින්දේ විවේකීව ගත කරති.

සාමාන්‍යයෙන් ශරීරය ප්‍රමාණයෙන් විශාල ක්ෂීරපායි සතුන්ට වඩා කුඩා ක්ෂීරපායි සතුන්ගේ නිදන කාලය වැඩිය.






(BBC සිංහල සේවය) 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...