BREAKING
Top Ad
පරිසර

මුහුද පතුලේ සැඟවුණු සුන්දර ලෝකය සොයා යන සරසවි සිසුවිය (වීඩියෝ)

T

The Leader

June 16, 2024 • 1:32 AM

 මුහුද පතුලේ සැඟවුණු සුන්දර ලෝකය සොයා යන සරසවි සිසුවිය (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුහුදු පතුලේ සැඟවුණු , බොහෝ දෙනා නොදුටු සුන්දර ලෝකයක් තිබේ.
  • එබැවින් තමන්ට හැකි අයුරින් මුහුදු පතුල පිරිසිදු කර එහි සංරක්ෂණයට කැප වූ සරසවි සිසුවියක අපට හමු විය.
  • කොරල් පර, මසුන්, මුහුදු තෘණ සහ වෙනත් ජලජ ජීවින්ගෙන් පිරි ඒ පරිසර පද්ධතියේ පැවැත්මට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


කොරල් පර, මසුන්, මුහුදු තෘණ සහ වෙනත් ජලජ ජීවින්ගෙන් පිරි ඒ පරිසර පද්ධතියේ පැවැත්මට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් වී ඇත.

එබැවින් තමන්ට හැකි අයුරින් මුහුදු පතුල පිරිසිදු කර එහි සංරක්ෂණයට කැප වූ සරසවි සිසුවියක අපට හමු විය.

තරුෂි දිසානායක වන ඇය සාගර විශ්වවිද්‍යාලයේ සිසුවියක් වන්නීය.




(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...