BREAKING
Top Ad
පරිසර

බේරේ වැවේ තාරාවුන් මියයයි

T

The Leader

January 24, 2025 • 12:23 AM

බේරේ වැවේ තාරාවුන් මියයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ බේරේ වැවේ වාසය කරන තාරවුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇතැයි වාර්තාවේ.
  • මීට දින 05 කට පමණ පෙර කොළඹ මහනගර සභාව විසින් යෙදවූ සේවකයින් පිරිසක් වැවට අදාළ ද්‍රාවණය මුසුකළ බවට වාර්තාවේ.  මේ සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවෙන් විමසීමක් කළ අතර එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මේ දක්වා තමන්ට එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.
  • කෙසේ වෙතත් ඒ පිළිබදව සොයාබැලීමක් කරන බවද ඔහු කියා සිටියේය.  (hirunews)
අකුරු ප්‍රමාණය (Font Size):

වැවේ දුර්ගන්ධය අවම කිරීම සඳහා යෙදූ ද්‍රාවණයක් හේතුවෙන් මෙම සතුන් මියගොස් ඇති බවට සැකකරන පලව ඇත.

මීට දින 05 කට පමණ පෙර කොළඹ මහනගර සභාව විසින් යෙදවූ සේවකයින් පිරිසක් වැවට අදාළ ද්‍රාවණය මුසුකළ බවට වාර්තාවේ. 

මේ සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවෙන් විමසීමක් කළ අතර එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මේ දක්වා තමන්ට එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.

කෙසේ වෙතත් ඒ පිළිබදව සොයාබැලීමක් කරන බවද ඔහු කියා සිටියේය. 

(hirunews)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...