වාතය, ජලය පස යන සංයුතීන් සුරැකීම මුල් කොට මිනිසාට සතා සීපාවාට ගහ කොළට හිතකර පරිසරයක් තනා දීම සඳහා සොබා දහම අතර පවත්නා අවියෝජනීය සබැඳියාව තහවුරු කිරීමත් රෝගීන් ගේ කායික මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමත් මෙහි අරමුණ ය.
එය පදනම් ව රෝහල ආශ්‍රිත පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවට ආවේණික ශාක වලින් යුත් කලාපයක් බවට පත් කිරීම, වන වගාව, පළතුරු බෝග වගාව ඖෂධීය වටිනාකමකින් යුත් ශාක වගාව උද්‍යාන චිකිත්සක (Horticultural therapy) ඒකකයක් ආරම්භ කිරීම ආදී අංග මීට ඇතුලත් කොට තිබේ.
ඉහත වැඩසටහන සම්බන්ධයෙන් සම්පත් දායකයන්ගේ රැස්වීමක් මැයි මස 28 බදාදා ප.ව 02ට රෝහල් කාර්යාල පරිශ්‍රයේ ඉහල මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී රෝහල් අධ්‍යක්ෂක වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම රෝහලේ.මනෝ වෛද්‍ය කේ. වී. එන් රන්ජන් පවසයි.
| vinivida.lk
මුල්ලේරියාව මූලික රෝහලේ 'හරිත ප්‍රවර්ධනයක්'
T
The Leader
May 21, 2025 • 11:47 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නැගෙනහිර කොළඹ මුල්ලේරියාව මූලික රෝහල පරිසර හිතකාමී හරිත රෝහලක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහනක් අරඹා තිබේ.
- එය පදනම් ව රෝහල ආශ්‍රිත පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවට ආවේණික ශාක වලින් යුත් කලාපයක් බවට පත් කිරීම, වන වගාව, පළතුරු බෝග වගාව ඖෂධීය වටිනාකමකින් යුත් ශාක වගාව උද්‍යාන චිකිත්සක (Horticultural therapy) ඒකකයක් ආරම්භ කිරීම ආදී අංග මීට ඇතුලත් කොට තිබේ.
- ඉහත වැඩසටහන සම්බන්ධයෙන් සම්පත් දායකයන්ගේ රැස්වීමක් මැයි මස 28 බදාදා ප.ව 02ට රෝහල් කාර්යාල පරිශ්‍රයේ ඉහල මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී රෝහල් අධ්‍යක්ෂක වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම රෝහලේ.මනෝ වෛද්‍ය කේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


