BREAKING
Top Ad
පරිසර

ඉන්දීය අපද්‍රව්‍ය මෙරටට ගලාඒම ඉහලට

T

The Leader

August 12, 2025 • 10:27 PM

ඉන්දීය අපද්‍රව්‍ය මෙරටට ගලාඒම ඉහලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෝසම් සුළඟත් සමග, ඉන්දියාවේ සිට පැමිණෙන ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය මෙරට සාගර පද්ධතියට මුසුවීම ඉහළ ගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
  • පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඉන්දියාව සමග සාකච්ඡා කරන බවයි.
  • | News 1st සබැඳි පුවතක් : 'කේරළ මුහුදේ ගිලුණු නෞකාවේ ප්ලාස්ටික් නර්ඩ්ල්ස්' ශ්‍රී ලංකාවේ බස්නාහිර වෙරළටත් ගොඩ ගසයි  
අකුරු ප්‍රමාණය (Font Size):


එහි සභාපති සමන්ත ගුණසේකර සඳහන් කළේ, කල්පිටිය, මීගමුව, මන්නාරම, යාපනය සහ ඩෙල්ෆ් මුහුදු කලාප වල එම අපද්‍රව්‍ය වැඩි වශයෙන් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය ද, විශේෂ පරික්ෂාවක් ආරම්භ කර තිබේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඉන්දියාව සමග සාකච්ඡා කරන බවයි.

| News 1st


සබැඳි පුවතක් :

'කේරළ මුහුදේ ගිලුණු නෞකාවේ ප්ලාස්ටික් නර්ඩ්ල්ස්' ශ්‍රී ලංකාවේ බස්නාහිර වෙරළටත් ගොඩ ගසයි

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...