BREAKING
Top Ad
පරිසර

අලි මිනිස් ගැටුම උග්‍ර අතට ! - පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි

T

The Leader

April 6, 2026 • 12:17 AM

අලි මිනිස් ගැටුම උග්‍ර අතට ! - පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිට්වා සුළි කුණාටුවත් සමග අලි වැට බිඳ වැටීම හේතුවෙන් අලි මිනිස් ගැටුම උත්සන්න වී ඇතැයි, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පවසයි.
  • අමාත්‍යවරයා එබව කියා සිටියේ, 'නිව්ස්ෆස්ට්හි' නිපුණ විජයබණ්ඩාර සමගින් සාකච්ඡාවට එක්වෙමිනි.
  • මේ අතර එප්පාවල ස්ථාන තුනකදී වන අලි පහරදීමෙන් ඊයේ (05) පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් ඇත.
  • පොලීසිය සඳහන් කළේ, අවුරුදු 48, 36 සහ 51 යන වයස්වල පසුවන පුද්ගලයින් තුන්දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, වන අලි ගම්වැදීම පාලනය සඳහා වනාන්තර ආශ්‍රිතව සුපෝෂණ කලාප ඉදිකිරීමටද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා එබව කියා සිටියේ, 'නිව්ස්ෆස්ට්හි' නිපුණ විජයබණ්ඩාර සමගින් සාකච්ඡාවට එක්වෙමිනි.

මේ අතර එප්පාවල ස්ථාන තුනකදී වන අලි පහරදීමෙන් ඊයේ (05) පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් ඇත.

පොලීසිය සඳහන් කළේ, අවුරුදු 48, 36 සහ 51 යන වයස්වල පසුවන පුද්ගලයින් තුන්දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...