The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ක්‍රීඩාවට තියන අයස්කාන්ත බලය ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

December 31, 2022 • 6:31 PM

ක්‍රීඩාවට තියන අයස්කාන්ත බලය ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද ඔබ ක්‍රීඩකයෝ කරනවා දකින ගොඩක් දේවල් එදා පේලේ කළා.
  • ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටිය.
  • ෆුට්බෝල් ක්‍රීඩාවට ලැබුණ දිව්‍යමය තෑග්ගක් තමයි පේලේ කියන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):



අද ඔබ ක්‍රීඩකයෝ කරනවා දකින ගොඩක් දේවල් එදා පේලේ කළා....

ෆුට්බෝල් ක්‍රීඩාවට ලැබුණ දිව්‍යමය තෑග්ගක් තමයි පේලේ කියන්නේ. නැත්නම් ලෝක කුසලානයක් කොහොමද තුන්පාරක් දිනන්නේ...

පේලේගේ ජීවිතය කියන්නේ වෛවර්ණ සිතුවමක්. හරියට එයාගේ අංක දහය ගහපු වෛවර්ණ බ්‍රසීල ටී ෂර්ට් එක වගේ.

ලෝක සාමය ගැන පණිවිඩයක් හැමදාම එයාට තිබ්බ. ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටිය.

ලෝකේ වටේ කොච්චර යන්න ඉඩකඩ සහ හැකියාව තිබ්බත් එයා එයාගේ උපන්ගමේ ජීවත්වෙන්න ආස කළා.

හැමදාම ගහපු එයාගේ පළාතේ ක්‍රීඩා කණ්ඩායමට සේවය කළා.

ගොඩක් රජවරු මේ ලෝකේ ඇවිද යන්නැති. හැබැයි පේලේ තමයි පාපන්දු ලෝකේ රජ්ජුරුවෝ...

සාමයේ සැතපෙන්න...



Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

  සබැඳි ලිපි :

රටකට වඩා ලොකු මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

පේලේ අහිමිව පාපන්දු ලෝකයම කඳුළු සලයි

පේලේ සමුගනී

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රීඩාවට තියන අයස්කාන්ත බලය ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader