The Leader News
BREAKING
Top Ad
Life

ප්‍රේමානිශංස නවකතාව : Saman4You වීඩියෝව

T

The Leader Desk

December 28, 2021 • 6:38 AM

ප්‍රේමානිශංස නවකතාව : Saman4You වීඩියෝව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවකතාවේ සංදර්භය පිළිබඳ ව කතුවරයා දක්වන අදහස මෙසේ වේ.
  • උතුරු පරපුර කල් ඇතුව ධනය නැමති සාධකය ජය ගන්නවා.
  • මේ කාල පරතරය ඔවුන් ශිෂ්ටත්වයට පත්වීම අවධි දෙකකදී සිදු වීමට බලපානවා.
  • " පසුගිය දිනෙක 'ප්‍රේමානිශංස' නවකතාව අරබයා ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි Saman4You - නාලිකාව වෙනුවෙන් සම්පාදනය කළ විශේෂ වැඩසටහන පහතින්.
අකුරු ප්‍රමාණය (Font Size):

නවකතාවේ සංදර්භය පිළිබඳ ව කතුවරයා දක්වන අදහස මෙසේ වේ.

'එකම කාල රේඛාවක උතුරේ හා දකුණේ සම්භවය ලැබූ පරපුරු දෙකක් ධනය කියන සාධකය ජය ගන්නවා. ඒ දෙගොල්ලොම ඒ සඳහා එළඹුනු ආකාරයන් එතරම් මිහිරි නෑ. උතුරු පරපුර කල් ඇතුව ධනය නැමති සාධකය ජය ගන්නවා. එහෙත් දුකුණු පරපුර එය ජය ගන්නේ පසුව.  මේ කාල පරතරය ඔවුන් ශිෂ්ටත්වයට පත්වීම අවධි දෙකකදී සිදු වීමට බලපානවා. මෙන්න මේ අවධි දෙකට අයත් ලැබීම් නොලැබීම් පිළිබඳ කතාන්තරය තමයි මා වටහා ගැනීමට උත්සාහ කළේ. "

පසුගිය දිනෙක 'ප්‍රේමානිශංස' නවකතාව අරබයා ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි Saman4You - නාලිකාව වෙනුවෙන් සම්පාදනය කළ විශේෂ වැඩසටහන පහතින්.

 



සබැඳි ලිපියක්


චන්ද්‍රරත්න බණ්ඩාරගේ 'ප්‍රේමානිශංස' 4 දා දොරට වඩී.  



 

Leader Whats app

 
 
ඇත්තටම The Leader
 
 
 
තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 


රාජපක්‍ෂ විරෝධය දරුණු වෙයි ! | මොණරවිලගේ ලියමන
 


බැසිල් ගෙදරම යන කතාවක්! | The Leader TV | Gossip

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...