BREAKING
Top Ad
සමාලාප

හමුදාවට ජන අරගලයකට මැදිහත් වෙන්න පුළුවන් ද? - මේ. ජනරාල් (විශ්‍රාමික) කුමුදු පෙරේරා

T

The Leader

April 26, 2022 • 8:19 AM

හමුදාවට ජන අරගලයකට මැදිහත් වෙන්න පුළුවන් ද? - මේ. ජනරාල් (විශ්‍රාමික) කුමුදු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජන අරගලයකට හමුදාවට මැදිහත් වෙන්න පුළුවන් ද?
  • ඒ පිළිබඳ තීරණ ගැනීමේ බලය ඇත්තේ කාට ද?
  • කීර්තිමත් හමුදා නිලධාරී යුද හමුදාවේ හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් (විශ්‍රාමික) කුමුදු පෙරේරාට සවන් දෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):



ජනතාවට එරෙහිව අවි පාවිච්චි කරන්න පුළුවන් ද?

ඒ පිළිබඳ තීරණ ගැනීමේ බලය ඇත්තේ කාට ද?

ජන අරගලයක් සඳහා හමුදා මැදිහත්වීමක නෛතික පසුබිම ගැන සියළු කරුණු දැනගන්න.

අරගලයක් සන්නද්ධ වන්නේ දැනුමෙන් මිස අවි ආයුධවලින් නොවේ.

ඒ නිසා දැනුම ලබන්න.

විවේචන අර්ථවත් වන්නේ දැනුමෙන් මිස වචන වලින් නොවේ.

ඒනිසා අරගල අනුමත නොකරන අයත් දැනුම ලබන්න.

කීර්තිමත් හමුදා නිලධාරී යුද හමුදාවේ හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් (විශ්‍රාමික) කුමුදු පෙරේරාට සවන් දෙන්න.

ඔහුගේ හමුදා ජීවිතයේ සංවේදී අත්දැකීම් සමග එක්වෙන්න.

ජනරාල් කොබ්බෑකඩුවගේ අවසන් මොහොත...

විජය කුමාරණතුංගට විමුක්ති කොටි මෝටාර් ගහපු හැටි....

මිනී වළවල් තුනක් සමග කතා කරන අම්මයි, තාත්තයි...

මෙතැනින් බලන්න




Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...