BREAKING
Top Ad
සමාලාප

'කාමයේ හැසිරීම නරකයි කියල බුදු බණේවත් නැහැ' - රන්ජිත් කුරුප්පු (වීඩියෝ)

T

The Leader

May 29, 2022 • 12:19 AM

'කාමයේ හැසිරීම නරකයි කියල බුදු බණේවත් නැහැ' - රන්ජිත් කුරුප්පු (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රංජිත් කුරුප්පු පරිවර්තකයෙක්.
  • කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ, මරණයේ දොරටුව, යුද්ධයේ අතුරු කතාවක්, හිට්ලර්ගේ අවසානය, ගිනිමැද සක්මන, ගිම්හාන ගීතය, සාතන්ගේ දියණියෝ, දෑස යොමා අහස දෙසා, ප්‍රේම සැදෑවෝ ආදී ලාංකේය පාඨකයන්ගේ සිත් බැන්දූ කෘති මාලාවක් ඔහුගේ පරිවර්තන.
  • 71 කැරැල්ලේදී ඔහු ජීවිතය බේරා ගන්න රට පනිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ වගේම සිනමා අධ්‍යක්ෂවරයෙක්.

පවන රළු විය ඔහුගේ නිර්මාණයක්. ඒත් මේ නිර්මාණයෙන් පස්සෙ ඔහුට චිත්‍රපටයක් කරන්න ඉඩක් කඩක් හදා ගන්න බැරි වෙනවා.

ඒ පාර ඔහු ලියන්න පටන් ගන්නවා. මුලින්ම ඔහුගේ අවධානය යොමු වෙන්නෙ පරිවර්තන සදහා.

කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ, මරණයේ දොරටුව, යුද්ධයේ අතුරු කතාවක්, හිට්ලර්ගේ අවසානය, ගිනිමැද සක්මන, ගිම්හාන ගීතය, සාතන්ගේ දියණියෝ, දෑස යොමා අහස දෙසා, ප්‍රේම සැදෑවෝ ආදී ලාංකේය පාඨකයන්ගේ සිත් බැන්දූ කෘති මාලාවක් ඔහුගේ පරිවර්තන.

මෑතක දී ඔහු මගියා නමින් තමන්ගේ මුල්ම ස්වතන්ත්‍ර නවකතාව ලාංකේය පාඨකයන්ට තිළිණ කරනවා.

රංජිත් ගේ ජීවිතය රළු පරළු අත්දැකීම් ඔස්සේ ආරම්භ වූවක්.

71 කැරැල්ලේදී ඔහු ජීවිතය බේරා ගන්න රට පනිනවා.

එතැන් සිට අද දක්වා ජීවිතයේ මුහුණ දුන් විවිධ අත්දැකීම් රංජිත් මුල් වරට අපට කියනවා.

පහත වීඩියෝවෙන් බලන්න






 

Leader Whats app

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...