BREAKING
Top Ad
සමාලාප

ජීවිතයේ සතුට සොයා යන ගමනක කදු සහ පල්ලම් - (නිරූපා සේරසිංහ -වීඩියෝ)

T

The Leader

June 3, 2022 • 10:40 PM

 ජීවිතයේ සතුට සොයා යන ගමනක කදු සහ පල්ලම් - (නිරූපා සේරසිංහ -වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවෙ බොහොමයක් දික්කසාදවලට හේතුව. ලිංගික ප්‍රශ්න. සමහර අවස්ථාවල තුන්වෙනි පාර්ශවයක් සම්බන්ධ නෑ. ස්වාමියා සහ බිරිද අතර ඇති ලිංගික නොදැනුවත්කම්. මේ ගැන ඇත්ත තත්වය මොකද්ද?
  • කාන්තාවන්ට කියා නිදහස් ජීවිතයක් ඇත්තේම නැත්ද?
  • විවාහය ඇතුළෙ, ලිංගික කාර්යයන්වලදී කාන්තාවන් පිළිම වගේ සන්සුන්ව ඉන්න ඕනෑ කියලායි හුගක් පිරිමි හිතන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

විවාහය ඇතුළෙ, ලිංගික කාර්යයන්වලදී කාන්තාවන් පිළිම වගේ සන්සුන්ව ඉන්න ඕනෑ කියලායි හුගක් පිරිමි හිතන්නෙ. එහෙම නැති කාන්තාවො චරිතය පිරිසිදු අය නෙවෙයිලු. ඒක ඇත්තටම එහෙම ද?

සම්භෝගයේ දී විතරක් නෙවෙයි, මුළු මහත් ජීවිත කාලය පුරාමත් කාන්තාව ඉන්න ඕනෑ යට ද? ස්වාමියා සිංහයෙක් සේ නැගී සිටිද්දී බිරිද හාවෙක්, මුවැත්තියක් වගේ යටහත් පහත්ව ඉන්න ඕනැ ද?

කාන්තාවන්ට කියා නිදහස් ජීවිතයක් ඇත්තේම නැත්ද? එකිනෙකා අතර අවබෝධයෙන් යුතුව සතුටින්, නිදහසින් සිටි පවුල් ජීවිත, අද රටේ පවතින තත්වය නිසා අවුලෙන් අවුලට පත් වෙලා යන අන්දම ඔබත් අත්විදිනවා ද? මේ නිසා ජීවිතයේ බලාපොරොත්තු සිදී බිදී ගිහින් ද?

මිනිසුන්ගේ ජීවිත දවසින් දවස සූරා කන්න ඉඩ දෙන්න පුළුවන් ද? ආණ්ඩුව විතර ද ‍ෆේල්? විපක්ෂය පාස් ද? මෙන්න මේ වගේ කරුණු ගණනාවක් ගැන නීතිඥ නිරූපා සේරසිංහ දක්වන අදහස් දැනගන්න මේ වීඩියෝව බලන්න

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...