BREAKING
Top Ad
සමාලාප

ඩිජිටල් හෙල්ත් ගැන ඔබේ සිතේ තියෙන ප්‍රශ්නවලට අපෙන් උත්තර (වීඩියෝ)

T

The Leader

June 8, 2022 • 11:45 AM

ඩිජිටල් හෙල්ත් ගැන ඔබේ සිතේ තියෙන ප්‍රශ්නවලට අපෙන් උත්තර (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුළු ලෝකයම දැන් කෙමෙන් කෙමෙන් ඩිජිටල් හෙල්ත් කරා යොමු වෙනවා.
  • ඒත් ඔබ එහෙම නැති බව අප දන්නවා.
  • ඒ නිසයි, ඩිජිටල් හෙල්ත් පිළිබද මේ ප්‍රශ්නෝත්තර වැඩසටහන් නරඹන්න අපි ඔබට ආරාධනා කරන්නේ.
  • Q & A - 1 වැනි වැඩසටහන බැලුවේ නැත්නම් මෙතැනින් බලන්න.
අකුරු ප්‍රමාණය (Font Size):



අන්තර්ජාලය පාලනය කරන විශාල සමාගම් මේ පිළිබද පූර්ව පර්යේෂණ කරමින් නව ක්‍රමවේදයන් අත්හදා බලනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඩිජිටල් හෙල්ත් වෙනුවෙන් වෙනමම අංශයක් පිහිටුවා එය ප්‍රචලිත කරලීමේ වෑයමක නිරත වෙනවා.

ඕනෑම ඕපාදූපයක් හොයන්නේ බලන්නේ නැතුව පිළිගන්නා අය ඩිජිටල් හෙල්ත් වගේ විෂයයක් ගැන කරුණු දැනගන්න උනන්දු වෙන්නේ නෑ.

ඒත් ඔබ එහෙම නැති බව අප දන්නවා.

ඒ නිසයි, ඩිජිටල් හෙල්ත් පිළිබද මේ ප්‍රශ්නෝත්තර වැඩසටහන් නරඹන්න අපි ඔබට ආරාධනා කරන්නේ.

Q & A - 1 වැනි වැඩසටහන බැලුවේ නැත්නම් මෙතැනින් බලන්න. -

 
Q & A - 2 වැනි වැඩසටහන බැලුවේ නැත්නම් මෙතැනින් බලන්න.

 

 


 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...