BREAKING
Top Ad
සමාලාප

විවාහයෙන් පසු මල් කැඩීම...! -(වීඩියෝ)

T

The Leader

July 3, 2022 • 5:53 AM

විවාහයෙන් පසු මල් කැඩීම...! -(වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේක ටිකක් වෙනස් විදියෙ මාතෘකාවක්. සාමාන්‍යයෙන් බොහෝ අය හිතන්නෙ, බොහෝ අය දකින්නෙ, බොහෝ අය අත් විඳින්නෙ වෙනස් දෙයක්. ප්‍රේමයේ
  • විවාහයෙන් පස්සෙ සිද්ධ වෙන සමහර මල් කැඩිලි නිසා විවාහ ජීවිතේ දෙදරන අවස්ථාත් තියෙනවා.
  • ඇගේ අහ මල් නැති බවක් කාව්‍ය සංග්‍රහයෙන් කිව්වත්, ඇගේ අහ ඉඳන් ඇය කඩන්නේ ම මල්..!
අකුරු ප්‍රමාණය (Font Size):

අවසානය තමයි විවාහය කියලා.

ඇත්තට ම ප්‍රේමය විවාහයෙන් අවසන් වෙනවා ද?

විවාහයෙන් පසු ප්‍රේමය පවතින්නේ නැද්ද?

විවාහයෙන් පසු ප්‍රේමය පවත්වාගෙන යන්නට බැරිද?

සුප්‍රකට කිවිඳියක හා නීතිවේදිනියක වන අජානා රණගල කියන්නෙ වෙනස් කතාවක්. ඇය කියන්නෙ විවාහයෙන් ප්‍රේමය අවසන් වෙන්නෙ නෑ කියලා. විවාහයෙන් පසුත් දිගටම මල් කඩන්න පුළුවන් කියලා!

විවාහයෙන් පස්සෙ සිද්ධ වෙන සමහර මල් කැඩිලි නිසා විවාහ ජීවිතේ දෙදරන අවස්ථාත් තියෙනවා.

ඒත් අජානා පෙන්වා දෙන්නේ විවාහය දෙදරන්නේ නැතුව මල් කඩන ක්‍රමය ගැන.

අජානා ඇගේ මුල් ම කාව්‍ය සංග්‍රහය නම් කළේ ’අපේ අහ කොහෙද ලිලී මල්’ කියා.

ඇගේ අහ මල් නැති බවක් කාව්‍ය සංග්‍රහයෙන් කිව්වත්, ඇගේ අහ ඉඳන් ඇය කඩන්නේ ම මල්..!

මේ මල් වට්ටියට අත ගහන්න ඔබත් කැමති නම්; පහත වීඩියෝව බලන්න.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...