BREAKING
Top Ad
සමාලාප

අපට මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි?

T

The Leader

August 10, 2022 • 12:05 AM

අපට මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''අපි නිදහස ලබන කාලෙ රටක්වත් නොවුන බංගලිදේශය අද අපිව පාස් කරගෙන යනව. අපි ඩොලර් මිලියන 200 ක් විතර ලගදි ණයටත් ගත්තා. ඉතින්
  • මෙහෙම වෙලා තියෙන්නෙ ප්‍රතිපත්ති වැරැද්දක් නිසා.
  • මේක දැක්කම විශාල දුකක් කණගාටුවක් ඇති වෙනව.
අකුරු ප්‍රමාණය (Font Size):

මේක දැක්කම විශාල දුකක් කණගාටුවක් ඇති වෙනව.

මෙහෙම වෙන්නෙ බංගලිදේශයට වඩා අපේ රටේ පසේ , ජලයේ, වාතයේ හෝ නරකක් තිබෙන නිසා නෙවෙයි. ජපානයට වඩා අපේ රටේ පසේ, ජලයේ, වාතයේ හෝ නරකක් තියෙන නිසා නෙවෙයි. සිංගප්පූරුවට වඩා අපේ රටේ මිනිස්සුන්ගෙ සිතුවිලි වල හෝ එහෙම නැත්නම් පසේ, ජලයේ, වාතයේ හෝ වරදක් නිසා නෙවෙයි.

මෙහෙම වෙලා තියෙන්නෙ ප්‍රතිපත්ති වැරැද්දක් නිසා. ප්‍රතිපත්ති වැරැද්දක් නිසා තමයි අද අපි දුක් විදින්නෙ. ''

මහාචාර්ය චරිත හේරත් එම පැහැදිලි කිරීම සිදුකරනු ලැබුවේ, බිද වැටුණු රටක හෙට දවස ගොඩනගන 'සැලැස්ම' (Salasma) වැඩසටහන සමග එක්වෙමිනි.

නීතිඥ සමන්ත සුදේශ්ප්‍රිය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහනේ දී හිටපු යුධ හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ද අදහස් දැක්විය.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...