BREAKING
Top Ad
සමාලාප

සුජිත් රත්නායක : ලාංකේය චිත්‍ර කලාවේ සොඳුරු දඩබ්බරයා...!

T

The Leader

August 14, 2022 • 1:11 AM

සුජිත් රත්නායක : ලාංකේය චිත්‍ර කලාවේ සොඳුරු දඩබ්බරයා...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමහරු සුජිත් හඳුන්වන්නේ අරගලයේ සිත්තරා නමින්.
  • ඒ සියල්ල මැද සුජිත් තමන්ගේ අවංක අරමුණ වෙනුවෙන් පෙනී ඉන්නවා.
  • ලංකාවේ සිත්තර කලාව වෙනුවෙන් සුජිත් අරගල කරන්න පටන් ගත්තේ බොහොම කලකට පෙර.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකාවේ සිත්තර කලාව වෙනුවෙන් සුජිත් අරගල කරන්න පටන් ගත්තේ බොහොම කලකට පෙර.

තවමත් ඔහු ඒ අරගලය අතහැර නැහැ.

පුද්ගලික ලාභාපේක්‍ෂාවන්ට වඩා සුජිත් මුල් තැන දෙන්නෙ සිත්තර කලාව නංවාලීමේ වෑයමට.

මේ නිසාම ඔහු නැති කරගත් දේ බෙහොමයි. දුරස් කරගත් පුද්ගලයන් බොහොමයි.

ඒ සියල්ල මැද සුජිත් තමන්ගේ අවංක අරමුණ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වෙනුවෙන් ලියනවා. කතා කරනවා.

ඔහු මේ සියල්ල කරන්නේ ලංකාවේ චිත්‍ර කලා ඉතිහාසයේ සුවිශේෂී මං සලකුණක් අපේ සිත් තුළ චිත්‍රණය කරන තමන්. නව ආකෘතීන්, නව වර්ණ රටා මෙන්ම, නව සංකල්පයන්ද අපේ චිත්‍ර කලාවට එක් කරන ගමන්.

ඉතින් සුජිත්ට සවන් දෙන්න. සුජිත් දක්වන අදහස් ඔබේ සිතේ චිත්‍රණය කරගන්න.





සබැඳි ලිපි
සුජ්ජා : අරගල භූමියේ සිත්තර ගුරුන්නාන්සේ - © කපිල එම්. ගමගේ




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...