BREAKING
Top Ad
සමාලාප

උපාලිට ගැහුවේ කවුද ? පරීක්ෂණ යට ගැහුවේ කවුද ? (වීඩියෝ)

T

The Leader

August 22, 2022 • 1:39 AM

උපාලිට ගැහුවේ කවුද ? පරීක්ෂණ යට ගැහුවේ කවුද ? (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර දින කීපයකට පසු, ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදී උපාලි තෙන්නකෝන්ට මහ මගදී පහර දෙනවා. ඔහුගේ ජීවිතය
  • ඒ ගැන උපාලි දැන් කියන්නේ මොනවාද?
  • දැන් Saman 4 You නාලිකාවෙන් නරඹන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

යාන්තමින් බේරෙනවා. එතැනින් නොනැවතී ඔහුට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල කරනවා.

එවක රජය ඔහුට ආරක්‍ෂාව ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. උපාලි ජීවිතය ආරක්‍ෂා කර ගැනීම සඳහා රටින් පලා යනවා.

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු උපාලිට පහරදීම පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කරනවා. ඒත්, ආණ්ඩුවේ ප්‍රබලයෙක් පරීක්‍ෂණ ඉදිරියට ගෙන යන්න ඉඩ දෙන්නේ නෑ.

මේ සියල්ල සමග උපාලි තෙන්නකෝන් පවුලේ ජීවිත උඩු යටිකුරු වෙනවා.

ඒ ගැන උපාලි දැන් කියන්නේ මොනවාද?

ඔහු තවමත් ලංකාවේ පත්තර කලාව ගැන උනන්දුයි ද?

අද ලංකාව ගැන ඔහු හිතන්නේ මොනවාද?

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙසෙන උපාලි තෙන්නකෝන් සමග කළ සජීවී සාකච්ඡාව.

පත්තර කියවන අයටත්, පත්තරවලට ලියන අයටත් එකසේ වැදගත් කරුණු ගණනාවක්.

දැන් Saman 4 You නාලිකාවෙන් නරඹන්න.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...