BREAKING
Top Ad
සමාලාප

'මේ දියව් දියව් සංස්කෘතිය අහෝසි කළ යුතුයි' - මහාචාර්ය රොහාන් සමරජීව

T

The Leader

September 15, 2022 • 3:15 AM

'මේ දියව් දියව් සංස්කෘතිය අහෝසි කළ යුතුයි' - මහාචාර්ය රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා පසුගියදා ඉදිරිපත් කළ අයවැයෙන් අරගලයේ හිටපු තරුණ තරුණියන් පිරිසකට කිසිවක් ලැබී නැතැයි මහචාර්ය රොහාන් සමරජීව
  • ''මේ අර්බුදයට මුල් වුණේ ආර්ථික ප්‍රශ්න, ගෑස් නැතිකම, තෙල් නැතිකම, තෙල් නැතිකම නිසා ආර්ථිකය කඩා වැටීම, ඒ හේතු නිසා රැකියාවන් අහිමි වීම, බලාපොරොත්තු නැති වීම ඉතිං ඒ ගැටලු දිහා අපිට බලන්න තියෙන්නෙ අර දියව් දියව් ආකෘතියෙන් නෙවෙයි.
  • මහචාර්යවරයා මේ බව පවසා ඇත්තේ, Chatham Street Tv youtube චැනලය හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

පවසයි.

මහචාර්යවරයා මේ බව පවසා ඇත්තේ, Chatham Street Tv youtube චැනලය හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදීය.

''සාම්ප්‍රදායිකව යල්පැනගිය හණමිටි ආකල්ප යටතේ අපි හැමදාම අයවැයෙන් බලාපොරොත්තු වුණා අයවැයෙන් මොනවද අපිට ලැබෙන්නෙ කියලා, අර දියව් දියව් සංස්කෘතිය යටතේ, ඉතිං ඒ ඒ දියව් දියව් සංස්කෘතියේ ඉන්න තරුණ තරුණියන්ට නං මුකුත් ලැබිලා නෑ කියලා තමයි කියන්න තියෙන්නේ. නමුත් මම කියන්නේ මේ දියව් දියව් සංස්කෘතිය අහෝසි කළ යුතුයි, එයින් අයින් වෙන්න ඕන.'' මහාචාර්ය රොහාන් සමරජීව එහිදී අවධාරණය කර සිටියි.

''මේ අර්බුදයට මුල් වුණේ ආර්ථික ප්‍රශ්න, ගෑස් නැතිකම, තෙල් නැතිකම, තෙල් නැතිකම නිසා ආර්ථිකය කඩා වැටීම, ඒ හේතු නිසා රැකියාවන් අහිමි වීම, බලාපොරොත්තු නැති වීම ඉතිං ඒ ගැටලු දිහා අපිට බලන්න තියෙන්නෙ අර දියව් දියව් ආකෘතියෙන් නෙවෙයි. අපිට බලන්න තියෙන්නෙ රටේ මූලික ප්‍රශ්න වලට මේ අය වැයෙන් අයවැයෙන් උත්තර ලැබිලා තියෙනවද කියලා'' යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

සම්පූර්ණ වීඩියෝව පහතින්...


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...