BREAKING
Top Ad
සමාලාප

එළියේ කෑගැහුවට විශ්ව විද්‍යාල ඇතුලේ ඔය කියන එව්වා නැ - මහාචාර්ය සුජීව අමරසේන

T

The Leader

September 18, 2022 • 3:19 AM

එළියේ කෑගැහුවට විශ්ව විද්‍යාල ඇතුලේ ඔය කියන එව්වා නැ - මහාචාර්ය සුජීව අමරසේන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හතේ අපේ පොත ඔස්සේ පාසැල් දරුවන්ට විද්‍යාත්මක ලිංගික අධ්‍යාපනය දෙනවාට විරුද්ධ වුණේ හාමුදුරුවරු...!!
  • එළියෙ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගැන උද්ඝෝෂණ කළාට විශ්ව විද්‍යාල ඇතුළෙ මිනිස් නිදහස පාගා දමන්නෙ ඔන්න ඔය කට්ටිය...!!!!!
  • හැබැයි රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මේ සටන්කරුවන්ගේ අරමුණු හා වැඩ පිළිවෙල ගැන විවේචනාත්මකව බලන කෙනෙක්.
  • යම් යම් දේශපාලන පක්‍ෂ තම දේශපාලන අරමුණු වෙනුවෙන්, විශ්ව විද්‍යාල මිලිටරිකරණය කර ඇති බවයි ඔහු කියන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):



විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට ඉංගිරිසි අධ්‍යාපනය ලබා දෙනවාට විරුද්ධ දේශපාලන ව්‍යාපාර...!!!

මිලිටරිකරණය විශ්ව විද්‍යාලවලත්...!!!!

එළියෙ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගැන උද්ඝෝෂණ කළාට විශ්ව විද්‍යාල ඇතුළෙ මිනිස් නිදහස පාගා දමන්නෙ ඔන්න ඔය කට්ටිය...!!!!!

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සටන් ව්‍යාපාර දිශානතිය ගැන විවිධ අදහස් තියෙනවා.

හැබැයි රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මේ සටන්කරුවන්ගේ අරමුණු හා වැඩ පිළිවෙල ගැන විවේචනාත්මකව බලන කෙනෙක්.

යම් යම් දේශපාලන පක්‍ෂ තම දේශපාලන අරමුණු වෙනුවෙන්, විශ්ව විද්‍යාල මිලිටරිකරණය කර ඇති බවයි ඔහු කියන්නෙ.

මහාචාර්ය සුජීව අමරසේන ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයන් ගැනත්, ශිෂ්‍ය ව්‍යාපාරයන්හි ස්වභාවය පිළිබඳවත් ආන්දෝලනාත්මක අදහස් ගණනාවක් ප්‍රකාශ කරනවා.

අහන්න. බලන්න. විමසන්න.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...