BREAKING
Top Ad
සමාලාප

පිලිකාව සනීප කරන්නේ මෙහෙමයි - විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන

T

The Leader

November 5, 2022 • 1:39 AM

පිලිකාව සනීප කරන්නේ මෙහෙමයි - විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිලිකාව කියපු ගමන් බොහෝ අය බය වෙනවා. හැබැයි පිලිකාව කියන්නෙ සුවපත් කරන්න පුළුවන් රෝගී තත්වයක්.
  • වර්තමානයේ කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ විධායක අධ්‍යක්‍ෂවරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය බලවර්ධන ඔබත් සමග බෙදා හදා ගන්නා ජීවිත අත්දැකීම්, ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් කරගන්නටත් වැදගත් වේවි.
  • නවීන විද්‍යාවේ දියුණුවත් සමග, පිලිකාවෙන් ගැලවීමේ නව මාර්ග ගණනාවක් විවර වෙලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

නවීන විද්‍යාවේ දියුණුවත් සමග, පිලිකාවෙන් ගැලවීමේ නව මාර්ග ගණනාවක් විවර වෙලා තියෙනවා.


ලංකාවේ පිලිකා රෝග නිවාරණය පිළිබඳ එකම මහාචාර්ය පදවිය උසුලන විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන, පිලිකා රෝගයෙන් වැළකීම ගැනත්, පිලිකා රෝගය සුවපත් කිරීම ගැනත් වැදගත් අදහස් ගණනාවක් ඔබට කියා දෙන්න සූදානම්.

වර්තමානයේ කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ විධායක අධ්‍යක්‍ෂවරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය බලවර්ධන ඔබත් සමග බෙදා හදා ගන්නා ජීවිත අත්දැකීම්, ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් කරගන්නටත් වැදගත් වේවි.

මේ වීඩියෝව බලන්න. 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...