BREAKING
Top Ad
සමාලාප

ලොරි තිබුනු කෙල්ලෙකුට බැනලා සින්දු ලියපු මනුරංග (වීඩියෝ)

T

The Leader

November 17, 2022 • 6:30 AM

ලොරි තිබුනු කෙල්ලෙකුට බැනලා සින්දු ලියපු මනුරංග (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මනුරංග විජේසේකර කියන්නේ අපේ ගීත කලාවේ හැඩය ටිකක් වෙනස් කරපු ගීත රචකයෙක්.
  • මනුරංග කියන්නේ ආතල්ම කතා කාරයෙක්.
  • ලහිරුගේ රම්බරි, ලගදි ආව දිනේෂ් ගමගේ ගේ සෙංකඩගල නුවරට ඇතුලු ගීත බර ගානකගේ වචන ලියවුනේ මනුරංග ගේ අතින්.
අකුරු ප්‍රමාණය (Font Size):



ලහිරුගේ රම්බරි, ලගදි ආව දිනේෂ් ගමගේ ගේ සෙංකඩගල නුවරට ඇතුලු ගීත බර ගානකගේ වචන ලියවුනේ මනුරංග ගේ අතින්.


මනුරංග මෙච්චර කල් ආපු ගමනත් එක්ක, මනුරංග ලෝකය දකින විදිහ ගැන 'වෙනින්' කතාවක් කියනවා.


මනුරංග කියන්නේ ආතල්ම කතා කාරයෙක්. ඒ කියපු කතා සියල්ලේම හොඳම එක තමා ඔහු ආදරය හඳුනාගෙන තියෙන විදිය..

අහලම බලන්නකෝ..

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...