BREAKING
Top Ad
සමාලාප

දනුෂ්ක ගුණතිලකට මොකද්ද වෙන්නෙ? - (හිරන්ත හේරත්ගේ විග්‍රහයක්)

T

The Leader

November 19, 2022 • 10:53 PM

දනුෂ්ක ගුණතිලකට මොකද්ද වෙන්නෙ? - (හිරන්ත හේරත්ගේ විග්‍රහයක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දනුෂ්ක ගැන කතා කරන, ලියන, අදහස් දක්වන හුඟක් අය සිද්ධිය දන්නෙත් නෑ. නීතිය දන්නෙත් නෑ.
  • # ස්ත්‍රී දූෂණ, බලහත්කාරය සහ අතවර සම්බන්ධයෙන් ලංකාවේ නීතියට වඩා ඔස්ට්‍රේලියානු නීතිය වෙනස් වෙන්නෙ කොහොමද?
  • ඇත්තටම මේ චෝදනාව නිසා දනුෂ්කට මොකද වෙන්නෙ?
අකුරු ප්‍රමාණය (Font Size):



ඇත්තටම මේ චෝදනාව නිසා දනුෂ්කට මොකද වෙන්නෙ?


මෙන්න මේ ගැන ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර වෙසෙන නීතිවේදී, ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරු සහ විනිසුරු හිරන්ත හේරත් දක්වන අදහස් මේ.


# ක්‍රිකට් ක්‍රීඩකයන් මෙහෙම දේවල්වලට පැටලෙන්නේ ඇයි?

# ඔස්ට්‍රේලියාවෙදි මෙහෙම දේකට පැටලූනාම නීති කටයුතු සිද්ධ වෙන්නෙ කොහොමද?

# මේ වගේ ඇබ්බැහිවීම් තියෙන ක්‍රිඩකයන් සම්බන්ධයෙන් මොනවද ගන්න ඕනෑ පියවර?

# මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා හඳුන්වන ක්‍රිකට්වල මේ වගේ තත්වයන් උදා වෙන්නේ ඇයි?

# ස්ත්‍රී දූෂණ, බලහත්කාරය සහ අතවර සම්බන්ධයෙන් ලංකාවේ නීතියට වඩා ඔස්ට්‍රේලියානු නීතිය වෙනස් වෙන්නෙ කොහොමද?

# ලාංකේය කාන්තාවන්ට වඩා ඔස්ට්‍රේලියාවේ කන්තාවන් සුරක්‍ෂිත ද?

# ළමා අපචාර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු නීතිමය තත්වය මොකද්ද?

# ස්ත්‍රී දූෂණ චෝදනාවට වැරදිකරු වුණත්, නිවැරදිකරු වුණත් ලංකාවේ නීතිය අනුව ඔහුට විරුද්ධව පියවර ගන්න පුළුවන් ද?


මෙන්න මේ වගෙ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දැනුවත් වෙන්න.

අදහස් දක්වන්න කලින් සැබෑ තත්වය අවබෝධ කරගන්න.

ඒ සඳහා මේ වීඩියෝව බලන්න





The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...