BREAKING
Top Ad
සමාලාප

මේ මෝටිවේටර්ස්ලා කරන්නෙ ඇත්තක්ද? බොරුවක්ද? - (කැළුම් වැලිගම)

T

The Leader

December 4, 2022 • 5:14 AM

මේ මෝටිවේටර්ස්ලා කරන්නෙ ඇත්තක්ද? බොරුවක්ද? - (කැළුම් වැලිගම)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුද්ගල සංවර්ධනය, මනෝ උපදේශනය, අභිප්‍රේරණය වගේ විෂයයන් හරිම ජනප්‍රියයි.
  • ඇත්තටම තවත් පුද්ගලයෙකුට වෙනත් පුද්ගලයෙක් වෙනස් කරන්න පුළුවන්ද?
  • මේ මෝටිවේටර්ස්ලා කරන්නෙ ඇත්තක්ද?
  • මෝටිවේෂන් කිය කියා ජනතාව ඇන්දීමක් ද මේ කරන්නෙ.?
අකුරු ප්‍රමාණය (Font Size):



ජනතාව මෝටිවේට් කරන අප්පච්චිලා, මෑණියන්ලා, නැන්දලා, අයියලා, අක්කලා විතරක් නෙවෙයි පූජ්‍යයන් සහ පූජකයන් ද රට හැම තැනම.


ඇත්තටම තවත් පුද්ගලයෙකුට වෙනත් පුද්ගලයෙක් වෙනස් කරන්න පුළුවන්ද? මෝටිවේට් කරන්න පුළුවන්ද?


මේ මෝටිවේටර්ස්ලා කරන්නෙ ඇත්තක්ද? නැත්නම් බොරුවක්ද?


මෝටිවේෂන් කිය කියා ජනතාව ඇන්දීමක් ද මේ කරන්නෙ.?


පුද්ගල සංවර්ධනය, මනෝ උපදේශනය, අභිප්‍රේරණය ආදී විෂයයන් පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ඇති, ප්‍රවීණ දේශක කැළුම් වැලිගම දක්වන අදහස් අහන්න. බලන්න. ඊට පස්සෙ හිතන්න.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...