BREAKING
Top Ad
සමාලාප

අඩියෙන් අඩියට බියුටි සැලෝන් තිබුනට කාන්තාවගේ ඔළු හදන්න තැනක් නෑ - වෛද්‍ය තක්ෂිලා වෙල්ගමගේ (වීඩියෝ)

T

The Leader

January 9, 2023 • 2:24 AM

අඩියෙන් අඩියට බියුටි සැලෝන් තිබුනට කාන්තාවගේ ඔළු හදන්න තැනක් නෑ - වෛද්‍ය තක්ෂිලා වෙල්ගමගේ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ මාධ්‍ය ජාලාවන්හි පළ කෙරෙන ඇගේ පින්තූර දැක්කාම හිතෙන්නේ; ඇය යොවුන් වසන්තේ දුහුල් වළාකුළක පාවෙන සැහැල්ලූ කෙල්ලක් විදියට.
  • සැත්කම් සඳහා රෝගීන් සිහිනැති කරවීම වගේ ම නැවත ඒ රෝගීන් සිහි ගැන්වීම ඇයගේ වගකීමක්.
  • සමාජ මාධ්‍යජාලාවන්හි පළ කෙරෙන ඇගේ අදහස් දැක්කාම හිතෙන්නේ; ඇය ජීවිතය ගැඹුරින් දකින සමාජ විද්‍යාඥයෙක් විදියට.
අකුරු ප්‍රමාණය (Font Size):



සමාජ මාධ්‍යජාලාවන්හි පළ කෙරෙන ඇගේ අදහස් දැක්කාම හිතෙන්නේ; ඇය ජීවිතය ගැඹුරින් දකින සමාජ විද්‍යාඥයෙක් විදියට.

හැබැයි ඇය නිරතවෙන්නෙ බරපතල සහ වගකීම් සහිත රැකියාවක.

වෘත්තියෙන් ඇය නිර්වින්දන වෛද්‍යවරියක්. සැත්කම් සඳහා රෝගීන් සිහිනැති කරවීම වගේ ම නැවත ඒ රෝගීන් සිහි ගැන්වීම ඇයගේ වගකීමක්.

මේ යොවුන් වෛද්‍යවරිය ජීවිතය දකින්නේ කොහොමද...

ඇය ජීවිතය ගැන කියන්නේ මොනවාද...

පහත විඩියෝවෙන් බලන්න.




 
JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...