BREAKING
Top Ad
සමාලාප

'රනිල් කියන්නේ විසක්, බැසිල් මගේ බොස් නෙවෙයි' - සනත් නිශාන්ත යලිත් කට අරියි (වීඩියෝ)

T

The Leader

March 8, 2023 • 11:12 PM

'රනිල් කියන්නේ විසක්, බැසිල් මගේ බොස් නෙවෙයි' - සනත් නිශාන්ත යලිත් කට අරියි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති රනිල් කියන්නේ විසක් බවත්, හිටපු අමාත්‍ය බැසිල් තමාගේ බොස් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.
  • කරලියේ කතාබහට ලක්වෙන මාතෘකා කීපයක් සම්බන්ධයෙන් ඔහු මෙම වැඩසටහනේ දී අදහස් පළකර ඇත.
  • * ඔව් මම මගේ පිස්තෝල පාවිච්චි කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



ඔහු එබව කියා සිටින්නේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චිගේ YouTube නාලිකාවේ OnThe Spot with Sudewa විශේෂාංගය සමඟ එක්වෙමිනි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත දේශපාලන කරලියේ පුවත් මවන්නකු වන අතර ඔහුගේ ප්‍රකාශයන් සේම ක්‍රියාවන්ද සාමාන්‍ය ජනයා අතර නිරන්තර කතාබහට ලක්වේ.

කරලියේ කතාබහට ලක්වෙන මාතෘකා කීපයක් සම්බන්ධයෙන් ඔහු මෙම වැඩසටහනේ දී අදහස් පළකර ඇත.


* මගේ බොස් බැසිල් නෙවෙයි.

* ඔව් මම මගේ පිස්තෝල පාවිච්චි කරනවා.

* රනිල් කියන්නේ විසක්. එයාත් එක්ක බේරගන්න වෙනම ගණුදෙනු ටිකක් තියෙනවා.

* ජ.වි.පෙ පුත්තලමෙන් එක පළාත් පාලන ආයතනයක් හරි දිනුවොත් මම දේශපාලනයෙන් අයින් වෙලා පොරොන්දු වුනා වගේ මම අමුඩයක්  ඇඳගෙන ගෙදර යනවා.



සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සුදේව හෙට්ටිආරච්චි සමඟින් කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින්.

 




 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...