BREAKING
Top Ad
සමාලාප

බිබිලාදෙනියේ මහා සංගීත පෙළහර : අරගලේ සින්දුව හැදුන හැටි (වීඩියෝ)

T

The Leader

March 26, 2023 • 11:03 AM

බිබිලාදෙනියේ මහා සංගීත පෙළහර : අරගලේ සින්දුව හැදුන හැටි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි සීරුවෙන් කියන්නෙ සමස්ත අරගලයේම තේමා ගීතය වගේ.
  • සංගීතය නිවීමක්ද නැත්නම් තව බැඳීමක්ද?
  • සසර දිගු කරන සංගීත සංධ්වනි අතර කෙලෙස් දුරු කරන අරමුනැති ආරාමික භික්ෂුවකගේ සරනය නිස්සරණයක් මද?
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ගීතය නිර්මාණය වුනේ කොහොමද ? ඒ විප්ලවීය සංගීතය ඒ වචන අතරට ආවෙ කොහොමද ? අරගලයේ ගීතය කහවත් හැදි මහණෙක් ගෙන් සිදුවීම නිකංම අහම්බයක් ද?

සිවුර එක්ක සංගීතයට තියෙන කාරිය කුමක්ද? සංගීතය නිවීමක්ද නැත්නම් තව බැඳීමක්ද? සසර දිගු කරන සංගීත සංධ්වනි අතර කෙලෙස් දුරු කරන අරමුනැති ආරාමික භික්ෂුවකගේ සරනය නිස්සරණයක් මද?

බිබිලාදෙනියේ මහානාම හාමුදුරුවො ස්වර අතර දහම ගැන කියන සංවාදයක ඇමිණුම පහත වීඩියෝවෙන්..

FreedomTV Sri Lanka වැඩක්.. 

  

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...