ඒත් තමන් අකමැති බාහිර ශරීරයක් හැමදාමත් දරාගෙන ඉන්න අපිට පුළුවන් ද?
බාහිර ශරීරයෙන් පෙන්නුම් කරන ලිංගිකත්වයට වෙනස් ලිංගිකත්වයක් අභ්‍යන්තරයේ ඇති පුද්ගලයෙක් මුහුණ දෙන්නේ මොන වගේ ගැටළුවලට ද?
ඔවුන් ජීවිත කාලය පුරා විඳින වේදනාව, දුක සහ අවුල තේරුම් ගන්නට තරම් ලාංකේය සමාජය දැනුවත් ද?
ඒ පුද්ගලයන් මානසික රෝගීන් ලෙස නම් කිරීම සමාජයීය සාධක මෙන්ම විද්‍යාත්මක නිර්ණායක අනුවත් යුක්ති යුක්ත ද?
මෙවන් ගැටළු ගණනාවකට මුහුණ දුන් ගෝතමී විද්‍යාලයේ ඉගැනුම ලැබ ශ්‍රී ලංකා අධිකරණයේ නීතිවේදිනියක ලෙස දිවුරුම් දුන් ඉෂාරා, සාම්ප්‍රදායික සමාජ මතිමතාන්තර අභිබවා මේ ගැටළුවට පිළියම් සොයා ගත්තේ කොහොම ද?
”මම දැන් පිරිමියෙක්..!”
මේ ජීවිතයට නොබියව මුහුණ දුන් දිරිමත් සංකාන්ත්‍රිකයකුගේ කතාවයි.
නීතිවේදී ඉෂාර සපුමල් ද සිල්වාගේ ආත්මීය හෙළිදරව්ව
මෙතැනින් අහන්න – බලන්න.
ලංකාවේ සංක්‍රාන්තික නීතිවේදියා : ඉෂාර සපුමල් ද සිල්වාගේ ආත්මීය හෙළිදරව්ව (වීඩියෝ)
T
The Leader
April 2, 2023 • 11:19 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අකමැති ඇඳුමක් අඳින්නේ නැතුව ඉන්න අපිට පුළුවන්.
- බාහිර ශරීරයෙන් පෙන්නුම් කරන ලිංගිකත්වයට වෙනස් ලිංගිකත්වයක් අභ්‍යන්තරයේ ඇති පුද්ගලයෙක් මුහුණ දෙන්නේ මොන වගේ ගැටළුවලට ද?
- ඒ පුද්ගලයන් මානසික රෝගීන් ලෙස නම් කිරීම සමාජයීය සාධක මෙන්ම විද්‍යාත්මක නිර්ණායක අනුවත් යුක්ති යුක්ත ද?
- මෙවන් ගැටළු ගණනාවකට මුහුණ දුන් ගෝතමී විද්‍යාලයේ ඉගැනුම ලැබ ශ්‍රී ලංකා අධිකරණයේ නීතිවේදිනියක ලෙස දිවුරුම් දුන් ඉෂාරා, සාම්ප්‍රදායික සමාජ මතිමතාන්තර අභිබවා මේ ගැටළුවට පිළියම් සොයා ගත්තේ කොහොම ද?
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



