BREAKING
Top Ad
සමාලාප

'ලංකාවට සිටින වැදගත්ම සංවර්ධන පාර්ශවකරුවා ඉන්දියාවයි' - (මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader

April 8, 2023 • 12:27 AM

'ලංකාවට සිටින වැදගත්ම සංවර්ධන පාර්ශවකරුවා ඉන්දියාවයි' - (මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවර රාජ්‍යයක් ලෙස සංවර්ධනය කරා යාමට නම් ඉන්දියානු සහයෝගීතාවය අතිශය වැදගත් වන බව මහාචාර්ය රොහාන් සමරජීව අවධාරණය කරයි.
  • මේ මොහොතේ ලංකාවට සිටින වැදගත්ම සංවර්ධන පාර්ශවකරුවා ඉන්දියාව බව පසුගිය කාල සීමාවේ තත්වයන් පිළිබඳ සැලකීමේදී පෙනී යයි."  ඔහු මේ බව අවධාරණය කරන ලද්දේ Voice tube සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
  • එමෙන්ම ඊනියා වාමංශික ව්‍යාපාර විසින් ලංකාවේ සමාජය තුළ ඇති කරන පුහු ඉන්දීය විරෝධය ලංකාවේ අනාගත සංවර්ධනයට අතිශය හානිකර බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

"ඊනියා දේශපාලන කණ්ඩායම් විසින් පුහු ඉන්දීය විරෝධයක් මැවීම රටේ සංවර්ධනයට බාධාවක්....


මේ මොහොතේ ලංකාවට සිටින වැදගත්ම සංවර්ධන පාර්ශවකරුවා ඉන්දියාව බව පසුගිය කාල සීමාවේ තත්වයන් පිළිබඳ සැලකීමේදී පෙනී යයි."

 ඔහු මේ බව අවධාරණය කරන ලද්දේ Voice tube සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එමෙන්ම ඊනියා වාමංශික ව්‍යාපාර විසින් ලංකාවේ සමාජය තුළ ඇති කරන පුහු ඉන්දීය විරෝධය ලංකාවේ අනාගත සංවර්ධනයට අතිශය හානිකර බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.


වීඩියෝ
'මෝඩ විරෝධතා එපා' ශ්‍රී ලංකාවේ භූ දේශපාලනයේ යාථාර්ථය මහාචාර්ය රෝහාන් සමරජීව කියයි 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...