BREAKING
Top Ad
සමාලාප

'වෘත්තීය සමිති මේ වෙද්දි කරන්නෙ වෘත්තීය ත්‍රස්තවාදයක්' - චින්තන ධර්මදාස

T

The Leader

April 17, 2023 • 12:58 AM

'වෘත්තීය සමිති මේ වෙද්දි කරන්නෙ වෘත්තීය ත්‍රස්තවාදයක්' - චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන චින්තන ධර්මදාස YARL TV සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබේ.
  • '' මුදල් ඉපැයීම වරදක් නොවේ.
  • එය යහපත් ක්‍රියාවකි කියන හැගීම සමාජයේ ඇති කරන්න ඕන.
අකුරු ප්‍රමාණය (Font Size):



88/89 විශාල ඛේදවාචකයකින් පසුත් කිසිවක් වෙනස් නොවූ අරගලයට සාපේක්ෂව මේ සිදු වූ අරගලය තමන් සතපහකට ගනන් නොගන්නා බවත් එය බ්‍රොයිලර් අරගලයක් ලෙස හදුන්වන බවත් එහිදී ඔහු කියා සිටියි.

'' මුදල් ඉපැයීම වරදක් නොවේ. එය යහපත් ක්‍රියාවකි කියන හැගීම සමාජයේ ඇති කරන්න ඕන. පුද්ගලික වාසියක් නැතුව කෙනෙක් යමක් කරනවා නම් තමයි නරක.''

'' IMF යෝජනා එන්නෙ අපේ ජාතිකවාදී වාමාංශික කතිකාවෙ දරුනු පරාජයක් සලකූණු කරමින්.''

'' රාජ්‍යයෙන් අපිව ගොඩදාන කල් බලන් ඉන්නෙ නැති ස්වාධීන පුරවැසියෙක් ලංකාවට ඕන.''

''වෘත්තීය සමිති මේ වෙද්දි කරන්නෙ වෘත්තීය ත්‍රස්තවාදයක්..''

චින්තන ධර්මදාස යාල්tv වෙනුවෙන් නිශාන්ත වර්ණසිංහ සමග කළ සංවාදය පහත පළවේ.

 




 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...