BREAKING
Top Ad
සමාලාප

ජූලි සිට සමෘද්ධිය අහිමිවන්නේ කාට ද ?

T

The Leader

May 18, 2023 • 12:59 AM

ජූලි සිට සමෘද්ධිය අහිමිවන්නේ කාට ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලන හිතවත්කම් මත මෙපමණ කාලයක් අනුන්ගේ සමෘද්ධිය ගත් සල්ලිකාරයින්ට ජුලි මාසයේ සිට සමෘද්ධිය අහිමිවන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න පවසයි.
  • ඔහු එබව කියා  සිටියේ, රජයේ 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
  • ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කළ ''101 කතා'' සමාජ මාධ්‍ය වැඩසටහනේදී ඔහු පහත කරුණු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.
  •  සුභසාධක ප්‍රතිලාභ ලැබිය යුත්තෙක්ට ආධාර නොලැබුනොත් කළ යුත්තේ කුමක් ද ?
අකුරු ප්‍රමාණය (Font Size):

ජූලි මාසයේ සිට සමෘද්ධි සහ පිං පඩි කෙලින්ම බැංකු ගිණුමටම ලබාදීමට කටයුතු කර ඇති බව ද ඔහු කියා සිටියි.

ඔහු එබව කියා  සිටියේ, රජයේ 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කළ ''101 කතා'' සමාජ මාධ්‍ය වැඩසටහනේදී ඔහු පහත කරුණු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.


?️ සුභසාධක ප්‍රතිලාභ ලැබිය යුත්තෙක්ට ආධාර නොලැබුනොත් කළ යුත්තේ කුමක් ද ?

?️ ප්‍රතිලාභීන් තෝරාගත් නව ක්‍රමවේදය කුමක් ද ?

?️ දේශපාලනඥයින්ගේ ලැයිස්තු වලට ප්‍රතිලාභ ලැබෙනවා ද ?




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...