BREAKING
Top Ad
සමාලාප

'සමහර ප්‍රවීණයෝ අපෙන් ඉල්ලන්නේ අමුතුම අල්ලස්' - රන්සිරිනි ගමගේ

T

The Leader

June 17, 2023 • 11:07 PM

'සමහර ප්‍රවීණයෝ අපෙන් ඉල්ලන්නේ අමුතුම අල්ලස්' - රන්සිරිනි ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමහරු චිත්‍ර අඳින්නේ ආසාවට.
  • ඒ වගේම ඒ දැනුම අන් අයත් සමග බෙදාහදා ගන්නියක්.
  • ඒත් ඇය චිත්‍ර අඳින්න  පෙළඹෙන්නෙ ආතතියෙන් මිදෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


තවත් සමහරු කුසලතාවයට.

ඒත් ඇය චිත්‍ර අඳින්න  පෙළඹෙන්නෙ ආතතියෙන් මිදෙන්න.

ජීවිතයේ බර පැත්තකින් තියලා චිත්‍ර ඇඳලා සැනසෙන්න තීරණය කරපු ඇය අද මණ්ඩල චිත්‍ර කලාව ගැන දැනමුත්තියක්. ඒ වගේම ඒ දැනුම අන් අයත් සමග බෙදාහදා ගන්නියක්.

ඇය රන්සිරිනි ගමගේ

රන්සිරිනි ඇගේ අභියෝගාත්මක හා වෙහෙසකාරී ජීවිතය ජයගත් අන්දම දැනකියා ගන්න.

දුකකට, කඳුළකට ජීවිතය යට කරන්න ඉඩ දෙන්න එපා..!

මෙන්න මෙතැනින් බලන්න.



JW



 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...