BREAKING
Top Ad
සමාලාප

රනිල් බ්‍රෑන්ඩ් එකක් විදිහට ඉවරයි!! - චින්තන ධර්මදාස (වීඩියෝ)

T

The Leader

June 23, 2023 • 6:51 AM

රනිල් බ්‍රෑන්ඩ් එකක් විදිහට ඉවරයි!! - චින්තන ධර්මදාස (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නතාෂා විහිලුවක් කළ සැණින් රනිල් වික්‍රමසිංහ බ්‍රෑන්ඩ් එකක් විදිහට තමන්ගේ සාරය අහිමි කරගත් බව චින්තන ධර්මදාස කියනවා.
  • රජය සහ ආගම එක්ව නතාෂාව අන්තර්ජාතික කොමීඩියන් කෙනෙක් මට්ටමට ඔසවා තැබූ අතර මෙවන් ක්‍රියාවන් නිසා නිදහස් කලාකරුවන් සිරගත කරන්නට මුල්වන දහමක් වශයෙන් බුදු දහම ලෝකයක් ඉදිරියේ අපකීර්තියට පත්වන බවත් මේ සංවාදයේදී ඔහු පෙන්වා දෙනවා.
  • Freedom of expression නැමැති පොඩ්කාස්ට් එකකින් ඔහු මේ බව පැවසුවා.
අකුරු ප්‍රමාණය (Font Size):



ලිබරල් පිලිගැනීම් අහිමි කරගත් පසු රනිල් අවසාන බව ද ඔහු මේ සාකච්ඡාවෙ කියනවා.

රජය සහ ආගම එක්ව නතාෂාව අන්තර්ජාතික කොමීඩියන් කෙනෙක් මට්ටමට ඔසවා තැබූ අතර මෙවන් ක්‍රියාවන් නිසා නිදහස් කලාකරුවන් සිරගත කරන්නට මුල්වන දහමක් වශයෙන් බුදු දහම ලෝකයක් ඉදිරියේ අපකීර්තියට පත්වන බවත් මේ සංවාදයේදී ඔහු පෙන්වා දෙනවා.
Freedom of expression නැමැති පොඩ්කාස්ට් එකකින් ඔහු මේ බව පැවසුවා.



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...