BREAKING
Top Ad
සමාලාප

රේගුව දඩ ගහන්නෙ තරාතිරම බලල ද ?

T

The Leader

July 6, 2023 • 2:47 AM

රේගුව දඩ ගහන්නෙ තරාතිරම බලල ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රත්තරන් සහ ටෙලිෆෝන් ගෙන ආ මන්ත්‍රීට ගැහුවෙ අඩු දඩයක් ද?
  • ගුවන් මගීන්ට අරන් එන්න තහනම් බඩුත් තියෙනව ද?
  •   දඩ ගහලා එයාට යන්න දුන්නෙ ඇයි?
අකුරු ප්‍රමාණය (Font Size):
 

දඩ ගහලා එයාට යන්න දුන්නෙ ඇයි?

ඒ මදිවට ආපහු රට යන්න අවසර දුන්නෙ කවු ද?

රේගුව දඩ ගහන්නෙ තරාතිරම බලල ද?

පිට රට දුක් විඳලා එන අය දරුවන්ට කන්න අරන් එන පළතුරු ටික පවා රේගුව රඳවා ගන්නේ ඇයි?

ගුවන් මගීන්ට අරන් එන්න තහනම් බඩුත් තියෙනව ද?

සල්ලි අරන් යන්න එන්න තහනම් ද?

රේගුව සම්බන්ධ මෙන්න මේ වගේ ප්‍රශ්න සේරටම උත්තර හොයාගන්න.

විශ්‍රාමික නියෝ්‍ය රේගු අධ්‍යක්‍ෂ ලාල් ද අල්විස් කියන කතාවට සවන් දෙන්න.

මෙන්න මෙතැනින්  බලන්න


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...