චීනය ගැන ඇගේ හිතේ ඇඳී තිබුණු චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මේ මාස හතරක කාලය සමත් වෙනවා.
චීනයේ නිදහසක් නැතැයි බොහෝ අය කියද්දි ලංකාවට වඩා නිදහස චීනයේ තියෙන බව නාවෝද්‍යා කියන්නේ මොන පදනමකින් ද?
හිතේ හැටියට පහසු ඇඳුමක් අදින්න ඉඩ කඩක් සැලසුණේ චීනෙදි කියා නවෝද්‍යා කියන්නේ ඇයි?
චීනය ඇගේ මොළේ සුද්ධ කළා ද?
නැත්නම් වුණේ මොකද් ද?
අහලාම බලන්න. බලන ගමන් අහන්න...
චීනය නවෝද්‍යාගෙ මොළේ සුද්ධ කළා ද?
T
The Leader
July 31, 2023 • 2:22 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නවෝද්‍යා ජයවික්‍රම වෘත්තීය පුවත්පත් කලාවේදිනියක්. අධ්‍යයන කටයුත්තකට ඇයට මාස හතරක කාලයකට චීනයට යන්න සිද්ධ වෙනවා.
- චීනයේ නිදහසක් නැතැයි බොහෝ අය කියද්දි ලංකාවට වඩා නිදහස චීනයේ තියෙන බව නාවෝද්‍යා කියන්නේ මොන පදනමකින් ද?
- හිතේ හැටියට පහසු ඇඳුමක් අදින්න ඉඩ කඩක් සැලසුණේ චීනෙදි කියා නවෝද්‍යා කියන්නේ ඇයි?
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



