BREAKING
Top Ad
සමාලාප

මගේ කලාව ආවර්ජනය කිරීම මට ආශ්වාදයක් - ධර්මසිරි බණ්ඩාරනායක (වීඩියෝ)

T

The Leader

August 31, 2023 • 3:19 AM

මගේ කලාව ආවර්ජනය කිරීම මට ආශ්වාදයක් - ධර්මසිරි බණ්ඩාරනායක (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සහ නාට්‍ය ශිල්පී ධර්මසිරි බණ්ඩාරනායක මුණගැහෙන්න පහුගිය දවසක ඔහු වෙසෙන මහරගම 'ත්‍රිකෝණ' කලා කේන්ද්‍රයට ගියේ කාලයක් මුලුල්ලෙ අසනීපෙන් ඉන්න ඔහුගෙ සුවදුක් විමසන්න.
  • ඒ නිසා මේක ඉතාම සරල කතාබහක් විතරයි.
  • ඒ යන අතරෙ රෙකෝඩින් ආම්පන්න ටිකත් අරගෙන ගියේ Sandeshaya චැනල් එක පටන්ගත්තට පස්සෙ ඒක දැන් පුරුද්දක් වෙලා නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ යන අතරෙ රෙකෝඩින් ආම්පන්න ටිකත් අරගෙන ගියේ Sandeshaya චැනල් එක පටන්ගත්තට පස්සෙ ඒක දැන් පුරුද්දක් වෙලා නිසා.

කොයිතරම් අසනීපෙන් හිටියත් කලාව ගැන ඔහුගෙ උනන්දුව බිඳුවකින් හෝ අඩු වෙලා නෑ කියල අපි දැක්ක.

ඒ නිසාම මේ සරල සාමීචියට ඔහු එක්වුණෙත් හරිම උනන්දුවෙන්. 

කොහොම වුනත් අසනීපය නිසා ධර්මසිරි අයිය සිතුවිලි පෙලගැස්සුවෙ අමාරුවෙන් කියල අපි දැක්ක. ඒ නිසා මේක ඉතාම සරල කතාබහක් විතරයි.

සුපුරුදු ප්‍රේමණීය මිනිසා සිටියත් අපි දැකල පුරුදු දැවැන්ත සටන්කාමියා එතන හිටියෙ නැහැ. අනෙක ඔහු ලංකාවෙ දේශපාලනය ගැන කතා කළේ දැඩි අප්‍රසාදයකින්.

ඔහු කියන විදියටම ඔහුගෙ කලාව ගැන කිසියම්ම හෝ සංවාදයක් මතුවුණොත් ඒක ඔහු "ජීවත් කරාවි."

(සටහන -සරෝජ් පතිරණ)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...