BREAKING
Top Ad
සමාලාප

ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනයට ලාංකීය මහැදුරන් ගෙන් උපදෙස්

T

The Leader

September 26, 2023 • 3:30 AM

ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනයට ලාංකීය මහැදුරන් ගෙන් උපදෙස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශාන්ත ලුවිස් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය අජිත් කරුණාරත්න සහ ඊස්ටන් ඉලිනොයි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය ගෝපාල් පෙරියනන් ඔබේ ඇමෙරිකානු සිහිනය සැබෑ කරගැනීම
  • අවුරුදු දහයේදී දෙන්නගේම තාත්ත නැතිවෙලා.
  • සඳහා ඔබට උපදෙස් දීමට සහ අතහිත දීමට සූදානම්.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහා ඔබට උපදෙස් දීමට සහ අතහිත දීමට සූදානම්.

මහාචාර්ය අජිත් අම්පාරේ. වතුකරයට සම්බන්ධ මහාචාර්ය ගෝපාල් ගලහ. අවුරුදු දහයේදී දෙන්නගේම තාත්ත නැතිවෙලා.

ඇමෙරිකාවට යන්න කලින් පාසල් සමයේදී, බාල කාලෙ ඉඳලම තාත්ත නැතිව, සමහර දවස්වල හරියට කන්න දෙයක්වත් නැතුව, බොහෝ දුක් විඳලා අකුරු කරපු හැටි ඒ දෙන්න "සංදේශයට" කිවුව.

"සරෝජ් සමග සංදේශය" නාලිකාව ඔවුන් දෙදෙනා සමග පවත්වන සාකච්ඡා මාලාවක පළමු අංකය, මේ.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...