දන්නවද කැමෙලියා කියන්නෙ මොකද්ද කියලා..?
කැමෙලියා සිනෙන්සිස් - ඒ තමයි තේ ශාඛයේ උද්භිද විද්‍යා නාමය.
කැමෙලියා සිනෙන්සින් කටේ තියන්නෙ නැති විරාජිනී තොලේ කටේ නොගෑවී මුළු රටේම කැමෙලියා ලා ගැන අදහස් දක්වනවා. සියලූ කලූ සුදු මිනිස්සු දිහා ඇය බලන විදිය අපට කියනවා. එක්දහස් නවසිය ගණන්වල ඉඳන් මේ දක්වා ගැහැණු පිරිමි වින්ද දුක සහ සතුට එකම එක විදියයි කියලා අපේ අවධානයට යොමු කරවනවා.
(විරාජිනී තෙන්නකෝන් අච්චාරු සහ තවත් කතා, මකරානන්දය, අන්ධයා සහ සුරුට්ටු න්‍යාය ආදී සම්මානිත කෘති නිර්මාණය කළ සාහිත්‍යවේදිනියකි.)
තේ නොබොන විරාජිනී කියන දේ තේරුම් ගන්න, පහත වීඩියෝව නරඹන්න
මුළු රටේම කැමෙලියා ලා ගැන විරාජිනී කියන කතාව (වීඩියෝ)
T
The Leader
November 19, 2023 • 4:51 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- විරාජිනී තෙන්නකෝන් තේ බොන්නෙ නෑ. හැබැයි තේ බොන්නෙ නැති විරාජිනී කැමෙලියා නමින් නවකතාවක් නිර්මාණය කරනවා.
- සියලූ කලූ සුදු මිනිස්සු දිහා ඇය බලන විදිය අපට කියනවා.
- දන්නවද කැමෙලියා කියන්නෙ මොකද්ද කියලා..?
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



