BREAKING
Top Ad
සමාලාප

සජිත් ගේ පාසල් දේශපාලනය නවත්වන්න කවුරුත් නැද්ද?

T

The Leader

January 17, 2024 • 2:55 AM

සජිත් ගේ පාසල් දේශපාලනය නවත්වන්න කවුරුත් නැද්ද? 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ නායකයවරයා බොහෝ අවස්ථාවල තම ව්‍යාපෘති සඳහා පාසල්වල උත්සවවලට සහභාගිවෙන අයුරු දැක ගත හැකිය.
  • දේශපාලකයින් සියලු දෙනා මෙය ආදර්ශයට ගතහොත් සිදුවන්නේ කුමක්ද?
  • මව්පිය, ගුරුවරු හෝ ආගමික නායකයන්ට වැන්දත් දේශපාකයන් ඉදිරියේ දී අංශක 45 කට කොන්ද නමන්නට එපා යැයි වරක් හිටපු අමාත්‍ය මංගල සමරවීර පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම අවස්ථාවල දී ඔහු පාසල් ළමුන් ඉදිරියේ තම දේශපාලන මතය ඉදිරිපත් කරමින් දේශපාලන කතා පවත්වනු ලබයි.

දේශපාලනකයින්ට පාසල්වලට ගොස් ළමුන් වෙනුවෙන් දේශපාලන කතා පැවැත්විය හැකි ද? ඒ වෙනුවෙන් පවතින නීතිය කුමක්ද? දේශපාලකයින් සියලු දෙනා මෙය ආදර්ශයට ගතහොත් සිදුවන්නේ කුමක්ද?

මව්පිය, ගුරුවරු හෝ ආගමික නායකයන්ට වැන්දත් දේශපාකයන් ඉදිරියේ දී අංශක 45 කට කොන්ද නමන්නට එපා යැයි වරක් හිටපු අමාත්‍ය මංගල සමරවීර පැවසීය.

දේශපාලකයින් පාසල්වලට ගොස් දේශපාලනය කිරීම නැවැත්වීමට අධ්‍යාපන ඇමැතිවරයාට නොහැකි වී අතර ඒ පිළිබඳව සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න හා දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලකගේ විග්‍රහය පහතින් නරඹන්න.

 


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...