BREAKING
Top Ad
සමාලාප

රතන හිමිගේ කැසිනෝ විරෝධය පාර්ලිමේන්තු පුටුවකට ද?

T

The Leader

January 18, 2024 • 6:38 AM

රතන හිමිගේ කැසිනෝ විරෝධය පාර්ලිමේන්තු පුටුවකට ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාබනික වගාව, මුස්ලිම් විරෝධය කියු සැනින් අපගේ මතකයකට එන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ය.
  • එහිමියන් මෙරට ග්ලෝපොසයිට් තහනම් කරන ලෙස ව්‍යාපාරයක් ගෙන යද්දි යුරෝපය ඇතුළු බටහිර රටවල් එම පොහොර වගාවට හිතකර මිනිසුන්ට අහිතකර පොහොරක් ලෙස එම රටවල නම් කර තිබිණි.
  • රතන හිමියන් ගේ අලුත්ම විරෝධය එල්ල වී ඇත්තේ ලංකාවේ අලුතින්ම ආරම්භ කිරිමට යන කැසිනෝ වෙතය.
  • දැනටමත් ලංකාව තුළ කැසිනෝ බලපත්‍ර 4ක් ඇති බව ද වරක් එහිමියන් පාර්ලිමේන්තුවේ දී පවසා තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහිමියන් වරක් කුරුණෑගල රෝහලේ වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වු වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් මහනුවර දී උපවාසයක නියැලුණු අතර මෑතක දී වෛද්‍ය සාෆි එම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි.

අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ කාබනික වගාව හරහා රසායනික පොහොර වර්ග තහනම් කිරිමෙන් වැවිලි කර්මාන්තයට එල්ල වු මරු පහරින් අදටත් ගොඩ ඒමක් නැත.

එහිමියන් මෙරට ග්ලෝපොසයිට් තහනම් කරන ලෙස ව්‍යාපාරයක් ගෙන යද්දි යුරෝපය ඇතුළු බටහිර රටවල් එම පොහොර වගාවට හිතකර මිනිසුන්ට අහිතකර පොහොරක් ලෙස එම රටවල නම් කර තිබිණි.

රතන හිමියන් ගේ අලුත්ම විරෝධය එල්ල වී ඇත්තේ ලංකාවේ අලුතින්ම ආරම්භ කිරිමට යන කැසිනෝ වෙතය.

දැනටමත් ලංකාව තුළ කැසිනෝ බලපත්‍ර 4ක් ඇති බව ද වරක් එහිමියන් පාර්ලිමේන්තුවේ දී පවසා තිබුනි.

කැසිනෝ විරෝධය හරහා අතුරලියේ රතන හිමියන් නැවත වරක් අර අඳින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට ද?

ඒ පිළිබඳ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක ගේ කතා බහට සවන් දෙන්න.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...