BREAKING
Top Ad
සමාලාප

වත්සලා සමරකෝන් : හරිහරන්ට ගීත ලියු ලාංකීය ගීත රචිකාව (වීඩියෝ)

T

The Leader

January 21, 2024 • 5:45 AM

වත්සලා සමරකෝන් : හරිහරන්ට ගීත ලියු ලාංකීය ගීත රචිකාව (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවෙ මාධ්‍යවලට ඒ තරම් වගක් නැති වුණාට හරිහරන්, නිත්‍යමාමෙන් වැනි ජනප්‍රිය ඉන්දීය ගායක ගායිකාවන්ට ගීත ලියන්න අවස්ථාව ලැබුණු ලාංකේය නිර්මාණවේදිනිය ඇයයි.
  • ජාතික රූපවාහිනියේ සුහානී රාත් සංගීත වැඩසටහන ඉදිරිපත් කළ වත්සලා සමරකෝන්.
  • මේ ගීත ඇය ලිව්වෙ හින්දි භාෂාවෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ ගීත ඇය ලිව්වෙ හින්දි භාෂාවෙන්.

හින්දි භාෂාවට පෙම් බැදි, හින්දි භාෂාවෙන් හරඹකරන්නට වෙහෙසෙන ඇය වත්සලා සමරකෝන්.

ජාතික රූපවාහිනියේ සුහානී රාත් සංගීත වැඩසටහන ඉදිරිපත් කළ වත්සලා සමරකෝන්.

ඇගේ ජීවන අත්දැකීම් රසයි. හරබරයි.

අම්මාගේ පෙරැත්තයට හින්දි බස ඉගෙන ගන්න මුල පිරුවාට දැන් අත හරින්න බැරි තරමට හින්දි බස ඇගේ ම වෙලා!

මේ වත්සලාගේ කතාව.

පහත වීඩියෝවෙන් බලන්න.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...