BREAKING
Top Ad
සමාලාප

ර⁣ට ගොඩ දාන්න පුලුවන් රනිල්ට විතර ද? - දීප්තිගේ විචාරයක්

T

The Leader

January 24, 2024 • 12:21 AM

ර⁣ට ගොඩ දාන්න පුලුවන් රනිල්ට විතර ද? - දීප්තිගේ විචාරයක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සියලු ලාංකිකයන් බලා සිටින්නේ පවතින ආර්ථික අහේනි තත්වයෙන් මිදී රට ගොඩ යන්නේ කවදා දැයි කියාය.
  • දැන් අප හමුවේ ඇත්තේ එම වැඩපිළිවෙල කොතරම් ප්‍රයෝගික ද සහ එහි කාල රාමුව ගැන විමසා බැලීමයි.
  • ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ගොඩ දැමීමට 2048 දක්වා කල් ඉල්ලා වැඩ කටයුතු කරගෙන යමින් සිටි.
  • සමබිම පක්ෂ නායක දීප්ති කුමාර සමග සංවාදයේ යෙදෙන දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පවසන පරිදි මේ මොහොතේ ආර්ථිකය ස්ථාවර කිරිමේ ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඇත්තේ ජනාධිපතිවරයාට පමනි.
අකුරු ප්‍රමාණය (Font Size):

එක් අතකින් රට ගොඩ යාම යනු ආර්ථික වශයෙන් ස්වයං පෝෂිත වී පුරවැසියාගේ අත මිට සරු වීමයි.

ඉදිරි මැතිවරණ ඉල්ලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ හා පුද්ගලයින් රට ගොඩ දැමීමේ තම වැඩපිළිවෙල ඉදිරිපත් කරමින් සිටි.

දැන් අප හමුවේ ඇත්තේ එම වැඩපිළිවෙල කොතරම් ප්‍රයෝගික ද සහ එහි කාල රාමුව ගැන විමසා බැලීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ගොඩ දැමීමට 2048 දක්වා කල් ඉල්ලා වැඩ කටයුතු කරගෙන යමින් සිටි.

සමබිම පක්ෂ නායක දීප්ති කුමාර සමග සංවාදයේ යෙදෙන දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පවසන පරිදි මේ මොහොතේ ආර්ථිකය ස්ථාවර කිරිමේ ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඇත්තේ ජනාධිපතිවරයාට පමනි.

අනාගත දේශපාලන තීන්දු ගැනිමේ පහසුව සඳහා ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළත් අනෙක් පක්ෂ හා පුද්ගලයන් ගැනත් ඔවුන්ගේ විග්‍රහයට පහතින් සවන් දෙන්න.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...